කව්රු හරි දන්නවා ද SAP FICO ඉගෙනගන්නා ක්‍රමයක ලංකාවේ ඉදන්...
development නෙමේ අහන්නේ. අහන්නේ user ට්‍රෛනින් හරි implementation ට්‍රෛනින්ග් හරි.
වියදම, කොහෙද thana, කොච්චර කාලයක් යනවා ද වගේ දේවල්.
හැබැයි ඒ ඉගෙන ගන්නා දේවල් certificate එකක් වගේ දෙයක් එක්ක ඕනා. මොකද කළා කියලා පෙන්නන්න ඕනා උනොත් ගන්න.
නිකන් වීඩියෝ විතරක් හරි යන්නේ නෑ. අනික නිකන් වීඩියෝ වලින් අත පත ගාලා බලන්න බෑ නේ....
ප.ලි. වෙන ටියර් 3 හෝ 4 සොෆ්ට්වයාර් නම් හොර කොපියක් දැම්මා ඉගෙන ගත්තා. ටියර් 1-2 නෑ නේ හොර කොපි.
Machan SAP FICO kiyanne Finance and Controlling. Normally FICO consultant kenek wenna loku knowladge ekak one, finance + Controling dekama. man danna tharamin lankawe training center ekak na SAP walata.
Man danne na ubage field eka mokadda kiyala. SAP training walin igena gaththata wadak na, uba aniwaren use karanna one. T Codes thiyenawa godak, Fiori kiyala thamai web based eka yanne.
Lankawe godak companies SAP use karanwa, Lankawe wagema eliyeth loku market ekak thiyenawa a wagema honda salary ekak gannath puluwan, Certification karanna kalin honda experinance ekak ganna.
FICO witharak newei, MM,SD, EWM,PP wage modules thiyenawa.
uba SAP thiyena company ekaka join unoth ubata Certification cost eka reimburse karanna puluwan. dan yanne S4/Hana upgrade eka, Standard SAP use wenawa, a wage Custom functionalities thiyenawa based on the company requirement.
Jaya wewa!