Sara531 FAKE

Status
Not open for further replies.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,665
    4,259
    113
    16.gif

    අම්මටසිරි කොටා කිව්වොත් ඉතින් කිරි ගහට ඇන්න වගේ තමයි....
    ගෑණු පුසුඹට හදපු හොඳ සෙන්සර් එකක් තමයි. ඇහිපිල්ලමක් දැක්කත් කියයි ගෑණුද පිරිමිද කියල

    ow sara kiyanne nam kollek ekay mama kiwwe,mata wada shruk malli dannawa e gena
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    soli soli malli,dan awane itin

    වැඩක් නැ වැඩක් නැ...ඔයා මගෙ හිත කැඩුවා අයියා...ඊයෙ නෙ එන්න තිබ්බෙ.බලන්නකො සාරුක් කානුත් මං ගැන හිතනවා...ඔයාට තමා බැරි:(:(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,665
    4,259
    113
    වැඩක් නැ වැඩක් නැ...ඔයා මගෙ හිත කැඩුවා අයියා...ඊයෙ නෙ එන්න තිබ්බෙ.බලන්නකො සාරුක් කානුත් මං ගැන හිතනවා...ඔයාට තමා බැරි:(:(
    Mama thred 1k danna hitiye ,eth shruk malli ikman wela dan ithi monawa karannada
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    mcn

    අනෙ මගෙ සුදු ශාරුක් කාන්..මට මෙක පොඩ්ඩක් කියන්න..ඇයි මම එහෙම ඔප්පු කරන්න ඔනි මම කෙල්ලෙක් කියලා..මේකට රෙජිස්ට්‍රර් වෙන දවසෙ එහෙම දෙයක් කිවිවෙ නැනෙ.කවුරු හරි ඇහුවොත් මම කෙල්ලෙක් කියල ඔප්පු කරන්න ඔනි කියලා..
    අනික මට මේකත් කියන්න...
    ඔයා gt ද නැත්නම් මොඩ් කෙනෙක් ද.:D

    macho uba awrudu kumari walata illuwaneda ko yako pics mn dannwa sara account eka run kranne GT danna ekkek kiyala atta katakaranna baya wenna bn mn;););););):yes::yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    macho uba awrudu kumari walata illuwaneda ko yako pics mn dannwa sara account eka run kranne GT danna ekkek kiyala atta katakaranna baya wenna bn mn;););););):yes::yes::yes:

    මම නම් එහෙම එහෙකට ඉල්ලුවෙ නැ.කොටින්ම මම එකෙ පොස්ට් එකක් වත් දාලා නැ...
    අනේ ඇත්තටම...............මට කොච්චර සතුටුද gt ව දන්න එක ගැන...
    තාම හරි හමන් ඩොක්ටර් කෙනෙක් සෙට් උනෙ නැ නෙද...

    ඔයා පින්තූර ඉල්ලපු පලියට මම දෙන්නෙ මොකටද...මට හොද එක හෙතුවක් දෙන්න බලන්න..ඇයි මම එහෙම කරන්න ඔනි කියන එකට:D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ai mcn oyatarm rep higanne oya GT wa danwane mod kenkne:rofl::rofl:

    මචං ෂාරැක් මං උයාගේ ෆෑන් කෙනෙක් උබ අර ''මේ හුනා'' පට්ට බං කල් හෝ නහෝ එකත් පට්ට මිස්ටර් ඉන්දියා එකට් පට්ට ෆෑන් එකත් ගති :love::love: මේ කළු කොට කැත හොටු කෙල්ලෝ ෆෝම් කරන්නේ නැතිව හිටහන් බං :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මචං ෂාරැක් මං උයාගේ ෆෑන් කෙනෙක් උබ අර ''මේ හුනා'' පට්ට බං කල් හෝ නහෝ එකත් පට්ට මිස්ටර් ඉන්දියා එකට් පට්ට ෆෑන් එකත් ගති :love::love: මේ කළු කොට කැත හොටු කෙල්ලෝ ෆෝම් කරන්නේ නැතිව හිටහන් බං :P

    මිස්ටර් ඉන්දියා එකෙ ඉන්නෙ අනිල් කපූර් නෙ අනෙ...සාරුක් අයියා හිටියෙ චක්දේ ඉන්දියා එකෙ:P
    ඇයි ඩොන් ෆිල්ම් එකත් මරු...raees,කොයීලා,දිල්වාලෙ,බාසිගර්,දෙව්දාස්,චෙන්නයි එක්ස්ප්‍රස්,k3g,මොහාබතීන්,දිල් සේ............තව කොච්චර නම් ෆිල්ම් තියෙද මේයාගෙ.....:P
     
    Status
    Not open for further replies.