Sarath Fonseka Personality eka Gana umba Mokakda Hithanne ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Machan Personality eka gana hithanawa nam, Baleta Lobayek. eka thama u gawa inna unuth porawa dala giye.

    5a46qt.jpg
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    පර්සනැලිටි එක කොච්චර හොඳ වුනත් වැඩක් නෑ. මිනිහ කරන්නෙ අන්තිම නීච සහ පහත් වැඩ.

    SF ව හිරේ දාපු එක ගැන මගෙ ලොකු කනගාටුවක් තිබුනෙ. ඒත් දැන් මිනිහගෙ කතා සහ කරන වැඩ දැක්කම හිතෙනව මිනිහව හිරේ දාපු එක හරි කියල.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hodai but politics walin ain wela innawanam thama mannam kamathi :yes: politics waladinam godak asarthakai wage penne :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,238
    8,335
    113
    රූකඩ රාජ්ජේ
    පර්සනැලිටි එක කොච්චර හොඳ වුනත් වැඩක් නෑ. මිනිහ කරන්නෙ අන්තිම නීච සහ පහත් වැඩ.

    SF ව හිරේ දාපු එක ගැන මගෙ ලොකු කනගාටුවක් තිබුනෙ. ඒත් දැන් මිනිහගෙ කතා සහ කරන වැඩ දැක්කම හිතෙනව මිනිහව හිරේ දාපු එක හරි කියල.

    හිරේ දාලා විතරක් මදි දැන් කරන කියන ඒවගේ හැටියට. පොනිලා බටලන්දේ දීපු වද දෙන්න ඕනේ ඕකට.

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63

    හිරේ දාලා විතරක් මදි දැන් කරන කියන ඒවගේ හැටියට. පොනිලා බටලන්දේ දීපු වද දෙන්න ඕනේ ඕකට.

    ඉස්සරහට එහෙම වෙන්නත් බැරි නෑ. බටලන්ද එයි නම වෙනස් කරල. වෙනසක් කියලනෙ කිව්වෙ. :angry::angry::angry::angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    hire dana dawas wala e gana kanagatuwak thibba
    eth dan kiyana katha ekka eka ekage kimata SF eyage wala eyama kapagannawa
    SF 2008 kiyapu kathawak

    5a46qt.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    hire dana dawas wala e gana kanagatuwak thibba
    eth dan kiyana katha ekka eka ekage kimata SF eyage wala eyama kapagannawa
    SF 2008 kiyapu kathak

    5a46qt.jpg

    :shocked::shocked::shocked::shocked:
    ඔහොම හිටපු මනුස්සය තමයි වික්‍රමසිංහ උන්නැහැ ගානට බිලී කොක්කෙ අමුනල ජනාධිපති දිව්‍ය ලෝකෙ පෙන්නල මෙයාගෙ නැට්ටෙ එල්ලිලා යන්න හැදුවෙ, අන්තිමට තට්ටම බිම ඇනුනෙ වෙල්විදානෙ තුමාගෙ. පව් අපිට කියන්න තියෙන්නෙ රෑ වැටුන වලේ දවල් වැටෙන්න එප කියල විතරයි...!!
     
    Last edited: