Sausage Party -

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    අඩෝ උබල කව්ද Sausage Party film එක බැලුවේ , මම මේ දැන් බලල ඉවර උනේ , කුණු හරප පලනවා බන් එකේ.මලාට පොඩි එකෙක්ටනම් පෙන්නන්න හොද නැහැ.උබලම බලහල්ලකෝ පොඩි clip එකක් තියෙනවා පල්ලෙහා.





    මරු ආතල් ෆිල්ම් එකක් බන්


     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    ඕව කොහොමත් පොඩි උන්ට හදපු ඒවා නෙවෙයි.. :no::no:
    පොඩි උන්ව අමාරුවේ දාන්න එපා.. :rofl::rofl:
    මමත් download කරලා තිබුන.. බලන්නේ නැතුවම delete කරලා දැම්ම..
    වැඩක් නෑ වගේ හිතුන..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    programmer_in_morning_exercise.gif
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    උඹට හොදයිද ඒක.. මට නම් මෙලෝ වැඩක් නෑ අපරාදෙ බැලුවෙ කියල හිතුනා..:baffled:

    මම කොහොමත් animation & cartoons බලන්න තමයි බන් ආස , ඒ නිසයි down කලේ , කව්ද දන්නේ මේකේ මෙහෙම ඒවා තියෙනවා කියල , මම තනියම බැලුව නිසා අව්ලක් නැහැ.පට්ට ආතල් බන් එකේ දෙන talks.

    ඕව කොහොමත් පොඩි උන්ට හදපු ඒවා නෙවෙයි.. :no::no:
    පොඩි උන්ව අමාරුවේ දාන්න එපා.. :rofl::rofl:
    මමත් download කරලා තිබුන.. බලන්නේ නැතුවම delete කරලා දැම්ම..
    වැඩක් නෑ වගේ හිතුන..

    ඔව් මේක කොහොමත් adult category එකට යන එකක්.


    man oka akkage podi ekata dala dunna ( 4years old) akka tika welawakin awith ahanawa mona kunuharapayakda ara dunne kiyala :sorry:

    උබත් මරු