Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    පාරවල් වහල ඥානසාර හාමුදුරුවන් අත්අඩංගුවට ගන්න කොන්දට පණ එන සිංහල නායකයන්ට,

    විල්පත්තුව කපපු දේශපාලකයන්ව,

    නන්දිකඩාල්වල කොටි සමරපු දේශපාලකයන්ව,

    අත්අඩංගුවට ගන්න කොන්දක් නැහැ,

    මොකක්ද මේ යහපාලනේ Maithripala Sirisena ජනාධිපතිතුමනි....?

    මේක නෙවෙයි අපි බලාපොරොත්තු වූ සංහිදියාව,

    ඔබ තුමා හොඳට මතක තියාගන්න ඔබ තුමා ඉන්නෙ වසර හයයි රට බාර අරන්,

    අපිට මැරෙනකල්ම තියෙන්නෙ මේ පුංචි රට විතරයි,

    වෙනත් ජාතීන්ට කෙතරම් නිජභූමි තිබුණත්,

    ඔබ තුමාට වූවත් පොළොවට පස් වෙන්න වෙන්නෙ මේ පුංචි රට ඇතුලේ විතරයි,

    රට රැකගන්න,

    දේශපාලකයන් රැකීම පසෙකලා....!
     

    guranzz

    Member
    Feb 12, 2017
    124
    23
    0
    සිංහල පොන්න නායකයෝ සල්ලි වලට නැමෙනවා..:(:(
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උබ ඕක පත්තරේ ලියපන් කොල්ලෝ. ඌට වැඩක් නැති නිසා පත්තර කියව කියවලු ඉන්නේ. :dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    Rishard Badurudeen porak kare Mahinda Hakim'ta kelina
    Anthimadi thambi MP okkoma 1kathu wela dan apitama kelinna hadanawa