මචන් ඔන්න අපිත් ට්රාන්ස්ෆෝමර්ස් බලන්න යන්න ඉන්නේ. හැමෝම කියන්නේ 3D නම් Savoy යන්න කියලනේ. ඔන්න පොඩි කේස් එකක් තියෙනවා, අපි යන්න ඉන්න දවසට හොදම ODC සීට්ස් ටික Booked. ඉතින් මට කියන්නකෝ වෙන හොද සීට්ස් මොනාද කියලා.
එහෙම නැත්නම් GOLD යන එකද හොද? එකේ නම් තම බුකින් නෑ. GOLD හොද නම් මොනාද සීට්ස් කියල කියන්නකෝ.
ODC
GOLD
එහෙම නැත්නම් GOLD යන එකද හොද? එකේ නම් තම බුකින් නෑ. GOLD හොද නම් මොනාද සීට්ස් කියල කියන්නකෝ.
ODC
GOLD
3parak baluwa 