Savoy 3D Tranformers බලන්න යන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් ඔන්න අපිත් ට්‍රාන්ස්ෆෝමර්ස් බලන්න යන්න ඉන්නේ. හැමෝම කියන්නේ 3D නම් Savoy යන්න කියලනේ. ඔන්න පොඩි කේස් එකක් තියෙනවා, අපි යන්න ඉන්න දවසට හොදම ODC සීට්ස් ටික Booked. ඉතින් මට කියන්නකෝ වෙන හොද සීට්ස් මොනාද කියලා.

    එහෙම නැත්නම් GOLD යන එකද හොද? එකේ නම් තම බුකින් නෑ. GOLD හොද නම් මොනාද සීට්ස් කියල කියන්නකෝ.


    ODC
    x0s779.png


    GOLD
    68brlu.png






     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    gold එකේ වම් පැත්තේ පිටිපස්සෙන්ම 3සම් එකක් යයි වගේ
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mmachan piti passe seats wala ida gattama olu penne nedda?

    b15, 15 ganna epa. hari madden seats ganna epa 3D movies walata. tikak side ekata wenna ganna. ethakota thama hondatama 3D experience eka ganna puluwan. 13-17 seats ganna epa. d10-12 wage ganna. E row eke un ara side eken book karala thiyenneth e nisa.