SAW Films

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මේහ්... SI-FI MOVIES ටිකක් කියපල්ලකො බලන්ඩ. කපන කොටන ඒව බලලා ඇතිවෙලා දැන්....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ane manda samaharu mewata maara asai. mata nam appiriyayi hirikithai.

    උඹේ ඇඟ හැදිල තියෙන්නෙ දියමන්ති වලිංද ? :dull: :dull: :dull:
    උඹේ ඇඟ ඇතුලෙ මස් වෙනුවට රත්තරංද තියෙන්නෙ :dull: :dull: :dull:
    උඹට අප්පිරිය නම් එ‍ක්ස් පයිල්ස් බලපං :D :D
    ඒකෙ තියෙන්නෙ ශරීරෙ දාල ගිහිං ඇස්ට්‍රල් බොඩි එකෙන් මිනීමරන ඒව :D :D
     
    porche886

    Member
    Mar 21, 2015
    43
    0
    0
    saw ෆිල්ම් series එකම බාන්න direct link තියෙනවද ? kickass torentz නම් seeds නෑ බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උඹේ ඇඟ හැදිල තියෙන්නෙ දියමන්ති වලිංද ? :dull: :dull: :dull:
    උඹේ ඇඟ ඇතුලෙ මස් වෙනුවට රත්තරංද තියෙන්නෙ :dull: :dull: :dull:
    උඹට අප්පිරිය නම් එ‍ක්ස් පයිල්ස් බලපං :D :D
    ඒකෙ තියෙන්නෙ ශරීරෙ දාල ගිහිං ඇස්ට්‍රල් බොඩි එකෙන් මිනීමරන ඒව :D :D

    :lol:
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    Saw නම් බය හිතෙන්නේ නෑ අප්පිරියයි, මස් කඩයක් විතරයි .. ජරා ෆිල්ම් ... Wrong turn නම් මරු ... කතාවකුත් තියෙනව ..

    kathavak ne????:sorry::sorry::sorry:

    mama balapu horrow films valan hodama katha thiyena evalin ekak thamai
    SAW:oo::oo:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    උඹේ ඇඟ හැදිල තියෙන්නෙ දියමන්ති වලිංද ? :dull: :dull: :dull:
    උඹේ ඇඟ ඇතුලෙ මස් වෙනුවට රත්තරංද තියෙන්නෙ :dull: :dull: :dull:
    උඹට අප්පිරිය නම් එ‍ක්ස් පයිල්ස් බලපං :D :D
    ඒකෙ තියෙන්නෙ ශරීරෙ දාල ගිහිං ඇස්ට්‍රල් බොඩි එකෙන් මිනීමරන ඒව :D :D

    me film eka human body eka hadila thiyana documentary ekak nemene. Mentally sick serial killer kenek minissunta wada deela marana ewane. ubata ewa balanakota athal da?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    me film eka human body eka hadila thiyana documentary ekak nemene. Mentally sick serial killer kenek minissunta wada deela marana ewane. ubata ewa balanakota athal da?

    ඔව් ආතල් :D :D :D :D
    ගොඩාරියක් :baffled: :baffled:
    ප්‍රචන්ඩත්වය දැකීමට ආසාවත් මතක විදිහට නවනළු රස වලිං එකක් :dull: :dull: :dull: :dull:
    ඉතිං සීරියල් කිලර්ස්ල මරණ විදිහ බලන්න ආසයි කියන්නෙ අපි සීරියල් කිලර්ස්ල කියන එක නෙමේ :dull: :dull: :dull: :dull: :dull: