SB Taking About Campus Girls Virginity

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    චාල්ස් කුමරු අතින් ඉදිරියේදී මුල්ගල තැබීමට නියමිත ලෑන්කෂයර් පුද්ගලික විශ්වවිද්‍යාලයට වියෝධය පා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ඊයේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට පෙත්සමක් බාර දුන්නා.

    ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කරමින් උසස් අධ්‍යාපන ඇමති එ.බී දිසානායක විසින් එම ශිෂ්‍යයන්ට බැනවැදී තිබුනේ ඔවුන් හරක්, මී හරක් බූරුවෝ යන වචන වලිනි.

    "මේ මෝඩයෝ නෙමෙයි, හරකුත් නෙමෙයි මේ ළමයි මී හරක්. මොකද මේ වෙන කොට ලංකාවෙ උපාධි ප‍්‍රදානය කරන පෞද්ගලික ආයතන 26ක් තියනවා. මේ 26 ඇතුලේ බි‍්‍රතාන්‍ය උපාධි පිරිනමන ආයතන 11ක් තියනවා. අපි තව 10ක් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා.

    ඔය ඉතිහාසයේ පළමුවන වතාවට කියන්න තරම් මේ ළමයි මොන තරම් හරක්ද, මොන තරම් බූරුවෝද කියලා කල්පනා කරලා බලන්න.

    මෝඩ දරුවෝ එක්ක අපිට කතා කරල වැඩක් නෑ. තව පෙත්සම් දෙන්න පුළුවන්. තව උපවාස කරන්න පුළුවන්. ඔය ඕන එක්ක කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ වැඩපිළිවෙල ලස්සනට යනවා."

    මේ අතර සරසවි සිසුවියන්ගේ කන්‍යා භාවය ගැනද එස්.බී දිසානායක පෙරේදා අදහස් දක්වා තිබුණා.

    "අපේ කාලයේ විශ්ව විද්‍යාල වල හිටපු පෙම්වතුන් එළියට යන්නේ කන්‍යාවියක් විදිහට. ඒත් දැන් යාළු වෙලා දවස් දෙකෙන් වැඩේ සේරම ඉවර කරගන්නවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස්"






    source:33000
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෙදකින් හැල ගෙම්බා..මූ ඒක දන්නේ ඇගිල්ල ගහන්න ගියාද දන්නේ නැහැ...එහෙම කරන උනුත් ඇති ඒත් නොකරන උන්ට මේකෙන් වෙන්නේ ලොකු අපහාසයක්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ ඔය අසමජ්ජාති කට නිසා හිරේ ගිය එකෙන් වත් මට්ටු වෙලා නෑ වගේ.......
    ලොන්ත හිපාටුවෙක්..........
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    u kiyana eke attak tyenaw,,campus life eka nan atta,,
    et machan aniwa private ewa ennama ona ;)

    උබ කියන්නේ කැම්පස් කෙල්ලෝ ඔක්කොම පෙට්ටි කඩාගන්නවා කියලද?හරි එහෙම කඩා ගත්තා කියමු ඒක උන්ගේ personal දෙයක්නේ..මූට මොකක්ද තියෙන අයිතිය ඒවාට ඇගිලි ගහන්න.මොකද මූ රෙදි නැන්දද?:angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූ ඔය අසමජ්ජාති කට නිසා හිරේ ගිය එකෙන් වත් මට්ටු වෙලා නෑ වගේ.......
    ලොන්ත හිපාටුවෙක්..........

    :yes:මුන් වගේ උන් තමා ගොන් රජාට වැඩියෙන්ම ඉන්නේ.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    u kiyana eke attak tyenaw,,campus life eka nan atta,,
    et machan aniwa private ewa ennama ona ;)

    කැම්පස් ලයිෆ් එකේදී ඔය වගේ සිද්ධී අතලොස්සක් තියෙනව ඒත් හැමෝම එහෙම නෑ මචන්... හොඳ හැදියාව ඇති උන් කැම්පස් ගියා කියල වෙනස් වෙන්නෙ නෑ...

    ප්‍රයිවව් යුනිවර්සිටීස් තියෙන්න ඕන ඒකේ දෙකක් නැහැ.... අපිත් කැම්පස් එකේදිත් ඒ මතයේම තමයි හිටියෙ...........
    SB කව්ද කියල ඒ වේම උගෙ ටිකිරි ොළය ගැන කවුද ොදන්නෙ... ොනා උනාට තප්පුලන්න එපා කියල තියෙනව ඌට ඒක රෙන්නෙ නෑ.......
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේව අහන දකින දෙමව්පියෝ කොහොමද බන් හිත හදාගෙන ලමයි කැම්පස් එවන්නේ?
    නොදකින් බල්ලා...
     

    lol buwa

    Member
    Oct 9, 2013
    80
    0
    0
    private institute/campus tiyenna ona...aniwa:yes::yes::yes::yes:

    kelange petti nam itin private institute and govment cmpus kiyala wenasak na..:no::no::no:
    kada ganna eka dawas 2n newe dawasin unath kada gannawa:rolleyes:..:P:P:baffled::baffled:
    eka aye 2k na:yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,399
    113
    Auckland
    SB Taking About Campus... 10-31-2013 11:56 AM ube akkage pettiyath kadilada campus out wenakota?

    :lol::lol::lol::lol: ridila kawdo pons kenekta. kelin reply karapan hutto kondak thiyanawa nam :rofl: :dull: :dull:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මූ ඔය අසමජ්ජාති කට නිසා හිරේ ගිය එකෙන් වත් මට්ටු වෙලා නෑ වගේ.......
    ලොන්ත හිපාටුවෙක්..........

    මු ඉපදිලා තියෙන්නේ අධෝමුක නැකතින් :rofl: