දැන් අපේ ගොන් රජාම තමයි කියන්නේ සංවර්දිත රටවල් සමග අපි කරට කර නැගී සිටින්න ඕන කියලා..![]()
ඉතින් යකෝ සංවර්දිත රටවල් වල 14 පනිනකොට කෙල්ලෝ පෙට්ටිය කඩා ගන්නකොට. අඩුම ගානේ අපේ උන් 18 පනින කොට හරි පෙට්ටිය කඩා ගන්න එපයි..
මොකද පෙට්ටි කඩා ගන්න එකෙත් සන්වර්දනයක් තියෙන්න ඕන නේ..
ගොන් හැත්ත මුන්ට එකවත් තේරෙන්නේ නෑ..

මොහ් මේ අපේ ලෝයර් නෝනනේ... බැරිද ඕකට නඩුවක් දාන්න
මිනිස්සුන්ගෙ විචාර බුද්ධිය බින්දුවයි
***
මිනිස්සුන්ගෙ විචාර බුද්ධිය බින්දුවයි
හැමෝම බනිනෙ එස් බී ට,,
නමුත් එස් බී ගැන හොදටම දන්න කෙනා තමයි එයාවගෙ කෙනෙක් උසස් අධයාපන ඇමති කරල තියන් ඉන්නෙ,,ජනාධිපතිතුමා එස් බි ව පත් කලේ වැරදිමකින් නෙවේ..
එස් බී ට වඩා මෙවට වගකියන්න ඕනෙ ජනධිපතිතුමා නේද??
රූකඩේ ට බනිනවා
රූකඩේ නටවන කෙනට බනින්නෙ නෑ මිනිස්සුන්ගෙ විචාර බුද්ධිය බින්දුවයි

මූ ඔය අසමජ්ජාති කට නිසා හිරේ ගිය එකෙන් වත් මට්ටු වෙලා නෑ වගේ.......
ලොන්ත හිපාටුවෙක්..........[/QUOTE
නොදකින් බන් මුනේ අපේ උසස් අධ්‍යාපන ඇමති අපේ රටට හරියයිද මෙහෙම