SB14 කාර් එක

kvu

Well-known member
  • Dec 15, 2009
    937
    934
    93
    Homagama
    අද අර SB14 කාර් එක බලන්න ගියා එන්ජින් එක නම් අවුලක් නෑ. ඇතුල නම් ගන්න දෙයක් නෑ පුස් කාල. ආය මීයෝ සීට් කාල. මෙක ඇතුල අලුතෙන් හදන්න කීයක් වගෙ යයි ද?

    තව අවුලක් තියෙන්නෙ මෙක මැනුවල්. මට ඔටෝ ගියර් බොක්ස් එකක් තියන්න ඕන. කාර් එක ඩීසල් හින්දා පුලුවන් ද??මේ මොඩ්‍ල් එකට ඔටෝ ආවද?
    1. interior repair කරන්න සෑහෙන්න ගානක් යයි.
    2. auto එකක් නම් බලන්නෙ manual ඒවා හොයන්න එපා... convert කරන්න යන එක සෑහෙන්න වියදම් යන වැඩක්

    ⚠️ ඕක ගන්න එපා මචං...⚠️

    B14 එකකට යනවට වඩා E100 එකකට යන එක හොඳයි කියල මට නම් හිතෙන්නෙ...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    ලක්ෂ 8ක්නං අවුලක් නෑ.
    මාකට් එක 20කට කිට්ටුයි දැන්.
    ඩීසල් නිසා අඩුකරොත් අඩුම 16කටවත් පුලුවන් වෙයි.

    ඔච්චර අඩුවට දෙන්නෙ ඇයි, පොත ඔර්ජිනල්ද?

    Sb 14 එන්ජිම, නිසාන් සෙරීන එකේ එන්ජිමට නෑකම් කියනව...
    සෙරීන එකේ තත්වෙ දන්නවනෙ..

    ඔටෝ කරන්න දඟලන්න එපා. මාකට් එකත් බහිනව. මැනුවල්ම පදින්න. පස්සෙ විකුණන එකනෙ තියෙන්නෙ.