SB14 කාර් එක

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අද අර SB14 කාර් එක බලන්න ගියා එන්ජින් එක නම් අවුලක් නෑ. ඇතුල නම් ගන්න දෙයක් නෑ පුස් කාල. ආය මීයෝ සීට් කාල. මෙක ඇතුල අලුතෙන් හදන්න කීයක් වගෙ යයි ද?

    තව අවුලක් තියෙන්නෙ මෙක මැනුවල්. මට ඔටෝ ගියර් බොක්ස් එකක් තියන්න ඕන. කාර් එක ඩීසල් හින්දා පුලුවන් ද??මේ මොඩ්‍ල් එකට ඔටෝ ආවද?
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18

    SB 14 ඔටෝ ආවා. මාත් බැලුව වාහන බලද්දි. ඩීසල් නිසයි අවුල. මේන්ටේනස් කොස්ට් වැඩී.
     
    • Like
    Reactions: lasankandy and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oke tawa minimum 8lks repairs tiyenawa.balan nethuwama kiyannan
    එච්චර නෑ බන් ඇතුල විතරයි අවුල්.

    SB 14 ඔටෝ ආවා. මාත් බැලුව වාහන බලද්දි. ඩීසල් නිසයි අවුල. මේන්ටේනස් කොස්ට් වැඩී.
    ඩීසල් අවුල් ඇයි බන්?
    ------ Post added on Aug 14, 2021 at 11:59 AM
     
    • Like
    Reactions: TCB Rox

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Engine gear box nam replace karanna puluvan. Interior nam ahema karanna amarui. Dashboard upholstery ahema ovata kohen hoyannada
    වහලෙත් අවුලක් නෑ බන්. හොදට තියෙනවා සීට් තමා කාල තියෙන්නෙ. මෙක දැන් මාකට් කියද යන්නෙ බන්?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පුල් ඉන්ටීරිය සුද්දයක් ඕන වෙනවද
    අලුතින් සීට්, කාපට්, අපොස්ටි, ඩැස්බොඩ් දාල, පේන්ට් එක ගහන්න කියක් යනවද බලපන්.

    ඔටෝ ඒව මැනුවල් කරන්න පුලුවන් අවුලක් නැතුව, මැනුවෙල් ඔටො කොහොමද දන්නෙ නෑ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ස්ටාර්ට් නම් උනා ලක්ශ 8ට පාඩු ද බන්?
    ඩීසල් එකක් නේ, ඉතින් උදේ කෝල්ඩ් ස්ටාට් එක බලන්න ඕන, කලින් එන්ජින් එක ස්ටාට් කරලා තිබ්බ නම් පස්සේ එක පාරින් ස්ටාට් වෙන්න පුළුවන්, එක නිසා එකෙන්ම එන්ජින් හොඳයි කියන්න බෑ, කොම්ප්රේෂන් ටෙස්ට් කරලා බලන්න ඕන. ඩීසල් වාහන ගැන දන්නා එකෙක් එක්ක ගිහින් බලන්න,
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    අද අර SB14 කාර් එක බලන්න ගියා එන්ජින් එක නම් අවුලක් නෑ. ඇතුල නම් ගන්න දෙයක් නෑ පුස් කාල. ආය මීයෝ සීට් කාල. මෙක ඇතුල අලුතෙන් හදන්න කීයක් වගෙ යයි ද?

    තව අවුලක් තියෙන්නෙ මෙක මැනුවල්. මට ඔටෝ ගියර් බොක්ස් එකක් තියන්න ඕන. කාර් එක ඩීසල් හින්දා පුලුවන් ද??මේ මොඩ්‍ල් එකට ඔටෝ ආවද?
    Owage Interior kali dan hoyaganna amarui bung.. anika Diesel..?? Tractor Engimak wage oya magul start karama..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අද අර SB14 කාර් එක බලන්න ගියා එන්ජින් එක නම් අවුලක් නෑ. ඇතුල නම් ගන්න දෙයක් නෑ පුස් කාල. ආය මීයෝ සීට් කාල. මෙක ඇතුල අලුතෙන් හදන්න කීයක් වගෙ යයි ද?

    තව අවුලක් තියෙන්නෙ මෙක මැනුවල්. මට ඔටෝ ගියර් බොක්ස් එකක් තියන්න ඕන. කාර් එක ඩීසල් හින්දා පුලුවන් ද??මේ මොඩ්‍ල් එකට ඔටෝ ආවද?
    ඔටෝ ආවා මචන්. සම්පූර්ණයෙන් ඔටෝ සෙට් එක නම් තියන්න පුලුවන් වෙයි.., එන්ජින් හොදයි කියලා ශුවර් නම් ඉතුරු ටික විතරක් තියන්න පුලුවන්. මීටර් ඉදලා මාරු කරන්න ඕනේ ඉතින්.. මගේ ලග තිබ්බා 65- ඖටො එකක්

    වහලෙත් අවුලක් නෑ බන්. හොදට තියෙනවා සීට් තමා කාල තියෙන්නෙ. මෙක දැන් මාකට් කියද යන්නෙ බන්?
    ඕකේ පිටිපස්ස පටි ලයිට් ආපු පරණ මොඩල් එකද? 64- කියලා නේ කිව්වේ. අවුරුද්ද මොකක්ද?
    ------ Post added on Aug 14, 2021 at 12:38 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ඕක නං ලෙඩ ගොඩක් කියලා තමා අහලා තියෙන්නෙ. කන්ඩ්ෂනුත් අවුල්නං ඔටෝත් නෙවෙයිනං ඕක අතඇරලා වෙන එකක් බලහන්.ඔය කාරෙකට කීයක් කියනවද?උබේ බජට් එක කොහොමද ?
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    එච්චර නෑ බන් ඇතුල විතරයි අවුල්.

    ඩීසල් අවුල් ඇයි බන්?
    ------ Post added on Aug 14, 2021 at 11:59 AM
    නඩත්තුව අමාරුයි කියලා කියන්නේ. SB14 නැතුව FB14, B14 auto ට්‍රයි කරපන්. FB15 එකත් හොඳයිලු. හැබැයි නිසාන් කාර් වල ඔටෝ ගියර් බොක්ස් එකේ අවුල් එහෙම එනවා කියලා අහලා තියෙනවා.
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    අද අර SB14 කාර් එක බලන්න ගියා එන්ජින් එක නම් අවුලක් නෑ. ඇතුල නම් ගන්න දෙයක් නෑ පුස් කාල. ආය මීයෝ සීට් කාල. මෙක ඇතුල අලුතෙන් හදන්න කීයක් වගෙ යයි ද?

    තව අවුලක් තියෙන්නෙ මෙක මැනුවල්. මට ඔටෝ ගියර් බොක්ස් එකක් තියන්න ඕන. කාර් එක ඩීසල් හින්දා පුලුවන් ද??මේ මොඩ්‍ල් එකට ඔටෝ ආවද?
    Godak parana ewa Auto gannepa, Manual ganna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුල් ඉන්ටීරිය සුද්දයක් ඕන වෙනවද
    අලුතින් සීට්, කාපට්, අපොස්ටි, ඩැස්බොඩ් දාල, පේන්ට් එක ගහන්න කියක් යනවද බලපන්.

    ඔටෝ ඒව මැනුවල් කරන්න පුලුවන් අවුලක් නැතුව, මැනුවෙල් ඔටො කොහොමද දන්නෙ නෑ
    ඔව් බන් ඩස්ට් එක ඇතුලෙ
    8 nam kamakuth naa. Thava 5k viyadam kalath
    2ක් වගෙ වියදම යයි වගෙ
    ඩීසල් එකක් නේ, ඉතින් උදේ කෝල්ඩ් ස්ටාට් එක බලන්න ඕන, කලින් එන්ජින් එක ස්ටාට් කරලා තිබ්බ නම් පස්සේ එක පාරින් ස්ටාට් වෙන්න පුළුවන්, එක නිසා එකෙන්ම එන්ජින් හොඳයි කියන්න බෑ, කොම්ප්රේෂන් ටෙස්ට් කරලා බලන්න ඕන. ඩීසල් වාහන ගැන දන්නා එකෙක් එක්ක ගිහින් බලන්න,
    ම්ම්
    Owage Interior kali dan hoyaganna amarui bung.. anika Diesel..?? Tractor Engimak wage oya magul start karama..
    සද්ද ද?
    ඔටෝ ආවා මචන්. සම්පූර්ණයෙන් ඔටෝ සෙට් එක නම් තියන්න පුලුවන් වෙයි.., එන්ජින් හොදයි කියලා ශුවර් නම් ඉතුරු ටික විතරක් තියන්න පුලුවන්. මීටර් ඉදලා මාරු කරන්න ඕනේ ඉතින්.. මගේ ලග තිබ්බා 65- ඖටො එකක්

    ඕකේ පිටිපස්ස පටි ලයිට් ආපු පරණ මොඩල් එකද? 64- කියලා නේ කිව්වේ. අවුරුද්ද මොකක්ද?
    ------ Post added on Aug 14, 2021 at 12:38 PM
    පිටිපස්ස බන් අර කලු පටියක වගෙ ලයිට් තියෙන එක
    ඕක නං ලෙඩ ගොඩක් කියලා තමා අහලා තියෙන්නෙ. කන්ඩ්ෂනුත් අවුල්නං ඔටෝත් නෙවෙයිනං ඕක අතඇරලා වෙන එකක් බලහන්.ඔය කාරෙකට කීයක් කියනවද?උබේ බජට් එක කොහොමද ?
    සීයගෙ බන්. නිකං වගෙ හම්බෙන්නෙ
    Fb 15, b 15 me dekanam hodaiyne
    පෙට්‍රල් නෙ
    Super Saloon , Ex Saloon , Red light, pati light kiyala thamai ova market eke katha karanneේ
    එහෙම දන්නෙ නෑ බන් මම
    නඩත්තුව අමාරුයි කියලා කියන්නේ. SB14 නැතුව FB14, B14 auto ට්‍රයි කරපන්. FB15 එකත් හොඳයිලු. හැබැයි නිසාන් කාර් වල ඔටෝ ගියර් බොක්ස් එකේ අවුල් එහෙම එනවා කියලා අහලා තියෙනවා.
    පවුලෙ එකක් බන්
    Godak parana ewa Auto gannepa, Manual gannaෙ

    එහෙම ද