අද අර SB14 කාර් එක බලන්න ගියා එන්ජින් එක නම් අවුලක් නෑ. ඇතුල නම් ගන්න දෙයක් නෑ පුස් කාල. ආය මීයෝ සීට් කාල. මෙක ඇතුල අලුතෙන් හදන්න කීයක් වගෙ යයි ද?
තව අවුලක් තියෙන්නෙ මෙක මැනුවල්. මට ඔටෝ ගියර් බොක්ස් එකක් තියන්න ඕන. කාර් එක ඩීසල් හින්දා පුලුවන් ද??මේ මොඩ්‍ල් එකට ඔටෝ ආවද?