Scanner Printer Help

Salaru Video

Member
Mar 5, 2013
57
1
0
Ape office work walata Scanner ekak ganna ona watina potpat tiyanawa ewa scan karala digital copy widihata tiyaganna

Gana aduma wadi kalayak bawita karanna puluwan hurubuhuti ada kaleta galapen hoda scanner ekak kiyannako

Thanks
 
walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    canon lide110 meke lesiyenma multiple documents pdf karala save karaganna puluwan. price eka rs 8500/- withara wei. habai a4 witharai. usb powered scanner 1k.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    e600-b3.png

    Patta machine eka machan
    Printer + Scanner + Photo Copier + Fax
    Price : 25000/= k wage

    http://mcentre.lk/products/-Canon-PIXMA-E-600-All%2din%2dOne-Print{47}Copy{47}Scan{47}Fax.html

    Metropolitan eken ganin
     
    3 in 1 eke "multiple documents pdf karala save karaganna puluwan" mehema karannath puluwanda machaa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඔය 2 ඉන් 1, 3 ඉන් 1 කියන ඒවා ගන්න එපා. කෙටියෙන් කියනව නම්, ස්කැනර් + ප්‍රිරින්ටර් තියෙන ඒවා ගන්න එපා. ඒවා වැඩි කල් තියන් ඉන්න බෑ. අනික ස්කැන් කොලිටි එකත් චාටර්.

    ගන්නව නම් සෙපරේට් ගනින්.

    ප්‍රිරින්ටර් : Epson T13 with ciss unit (RS 9500)
    ස්කැනර් : දන්නේ නෑ බන්
     
    • බොහොම ස්තුති