Scenic Sri Lankan Bus Ride - From Haputale to Dambatenne Tea Factory

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පොඩි බස් ride එකක් යන්න එන්න. හපුතලේ ටවුන් එකේ ඉදන් දඹේතැන්න තමයි යන්නේ. Liptons Seat යන්නෙත් මේ පාරේ තමයි. මේ route එක පට්ට ලස්සනයි. ජනේලය අයිනේ වාඩිවෙලා යන්න තියෙන්නේ. පැය බාගයක් යනවා යන්න. කැමති අය රුපියල් 40 ටිකට් එකක් අරන් නගින්න. :yes: :D





    Subscribe to My Channel