ඔව් ඔයා කියන එක ඇත්ත..මමත් කල්පනා කරේ ඔය මගෙ යාලුවා මීට මාස හයකට කලින් ෆ්‍රාන්ස් ගිහින් ආවනේ..ඊට මාස හයකට කලින් ජර්මන් ගිහින් ආවා..මාස හයකට කලින් ෆ්‍රාන්ස් ගිහින් ඇවිල්ලා ආයේ මාස හයකට පස්සේ ආයෙත් ෆ්‍රාන්ස් යන්නම ඉල්ලද්දි උන්ට ඔය උබ කියන සැකේ ඇතිවුනා වෙන්න පුලුවන් ..උගේ හොද වීසා කියලා පාස්පෝට් එකේ තියෙන්නේ ඔය ජර්මන් ෆ්‍රාන්ස් වීසා දෙක තමා..අනික් වීසා ඒශියන් ඒවා.කොහොමත් බන් පනින එකා දෙපාරක් ගිහින් එන්නේ නෑනේ බන්..ඒකයි මම කිව්වේ අසාධාරණයක් කියලා..ඔය උබ කියන එක දෙවනි පාරට සාධාරණයි ..ඒත් තුන්වෙනි පාර..ලග ලග ප්‍රන්ශෙටම විසිට් වීසා ඉල්ලපු එක එක පැත්තකින් අවුලක් තමා..
මෙහෙම දෙයකුත් තියනවා. අපි පළමු වතාවේ යන්නේ ඇයි කියල strong documents දුන්නම විසා වදිනවා. දෙවැනි වතාවේ අනවශ්‍ය ලෙස over confidence තියාගෙන strong documents දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට යන්නේ conference and meetings වගේ නම් හරියට ගැලපෙන invitations letters වගේ දේවල් ඔක්කොම පෙන්නුවානම් ප්‍රශ්නයක් නැහැ.