Schizophrenia

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    She needs a good bang
    උන් depress වෙනව sex නැති උනාම ඉක්මණට :yes:

    ඒත් ඔය බෙහෙත් වල effect එක අවම උං හෙන abnormal විඳියට හැසිරෙනවා.

    mata pena hina

    මටත් ඔය බෙහෙත try කරලා බලන්න හිතුනා. :( අපේ ගැනු නම් නිකනුත් ඔය පෙත්ත බීලා වගේ තමයී ඉන්නෙ :baffled:

    ඔහොම හිතෙන එක නැති වෙනව local ගැනු පස්සෙ යන එක නැවැත්තුවා දවසට
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මට තියෙන්නෙ මේව
    1. Social Anxiety
    2. OCD
    3. Schizophrenia කිව්වට Cognitive අවුලක් දැං තියෙන්නෙ.

    Matath Oya 1, 2 thiyenawa. Living with those conditions ever since my childhood. It was dragging my life down in my youth. But in parallel I've developed a mentality that could help me overcome those horrible conditions. You have to become fearless for things that you are afraid of. You have to believe yourself. You have to develop extreme self confidence. You have to have targets. I still have anxiety and OCD but well under controlled. Became a software developer. Its stressing too but still manageable. Life is not bad after all. I took no damn medicine. How well you can control it depends on the mental capacity you possess.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම හිතෙන එක නැති වෙනව local ගැනු පස්සෙ යන එක නැවැත්තුවා දවසට

    suddiyanta adare hithenne na.

    sex attraction eka nam thiyanawa.

    sinhala kellanta thiyana feminine gathiya nathi nisa adare hithenne na.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    suddiyanta adare hithenne na.

    sex attraction eka nam thiyanawa.

    sinhala kellanta thiyana feminine gathiya nathi nisa adare hithenne na.

    Huh? Siraawata?

    Light-Skinned-Black-Girl-Afro-1024x623.jpg



    ZrkjeGa.jpg



    cute-short-afro-hairstyles-.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    Hallucinations නැද්ද. වෛද්‍යවරයෙක් කියල තියෙනවද ඔයාට Schizophrenia කියල. තේරුමක් නැතුව anti-psychotic drug ගනීම භයානකයි.

    ඩොක්ටර් තමා බං මට මේ බෙහෙත් ලියල දුන්නෙ
    ඒත් මට Olanzapine 2.5mg බොන්ඩ අමාරුයි..
    හෙට මීගමුවට ඩොක්ටර් එනව.. හරියටම සති 4කට පස්සෙ හෙට තමා ඩොක්ටර් හම්බවෙන්නෙ
    එතකොට කියනව මේක ඇර අනිත් ටික බිව්ව කියල
    මට propranolol 20mg කුත් ලියල :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    oya tablets bona eka nawathuwahama dopamine block wena eka aapahu normal wenawada?
    sexual feelings godak adu wenawa owata. ubata ehema wela athineh

    man danna kellek ta oka bonna una. eeki dawasata 10 paarakata wada masturbate karana kellek.

    dan eeki message karanne wath naha :dull: message karath Online Chess play karanna wage dewal walata thamai katha karanne :growl: eekath eeki paradunaain passe eeki hithanne eeki win karaa kiyala (eeka nam aththada rangapaanawada kiyala sure nae)

    මරු සීන් එක කියන්නෙ බං. ඩොපමයින් වැඩි වෙන්ඩත් මේව දෙනවලු බං.. :shocked:
    ඒක දැනගත්තෙ මේ ළඟදි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    දැං මට වෙන්නෙ mesocortical ඩොපමයින් සීන් එක අඩු වෙනව බෙහෙත්වලට.. මුලදි අඩු වෙලා පස්සෙ වැඩි වෙයිද දන්නෙ නෑ නේ.. ඒත් ඔලන්සැපයින් බිව්වම මරල දැම්ම වගේ මටනං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඉතිං බොලව් ඩොපමයින් අඩු වෙන්නෙ නැතුව වැඩි වෙන බෙහෙතක් දුන්නනං ඉවරයිනෙ.. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    mesocortical pathway එකේ ඩොපමයින් අඩු වෙලයි මට මෙහෙම වෙලා තියෙන්නෙ
    ඒ කොටසෙ ඩොපමයින් වැඩි කලාම හරි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    first generation antipsycotics දෙන්නෙ positive symptoms
    second generation antipsycotics දෙන්නෙ positive symptoms සහ negative symptoms දෙකටම

    මට හරියන්නෙ third generation බෙහෙත.. aripriprazol

    ඒකටත් හරියන්නෙ නැත්තං කෙලින්ම ඩොපමයින් වැඩි කරන බෙහෙත් තමා බොන්ඩ වෙන්නෙ