මචන්, 3.0 GPA එකක් තියෙන කෙනෙක්ට MSc or PHD Abroad Scholarship එකක් ගන්න තියෙන හොදම විදිහ මොකක්ද? මට School Fees කවර් වුණානම් හොදටම ඇති. මගේ Final Year Reaseach එක Biochemistry පැත්තෙන් කරන්නේ. Research එක ගොඩක් බැහැලා කරන නිසා Publication එකක් දාන්න හිතන් ඉන්නේ. මචන් මේකට පොඩි හරි උත්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා!