engineer / computer science undergrduatemona patheda engineering undergraduate da masters
ඒ කිව්වේ ....???????මමත් ඕක හෙව්වා...higher studies කරනවා නම් චාන්සස් තියෙනවා වගේ ගොඩාක්..නැත්තන් රිසච් එකක් දැන් ඉඳන්ම පටන් අරගෙන කරගෙන යන්න ඕනේ...
Scholarships එකක් ගැනීම
උබල කව්රුවත් දන්නවද පිටරට [English කතා කරන රටක ]University එකකට Scholarships ගන්න විදිහ ගැන
Apply කරන විදිහ ගැන ???
නැත්නම් ඒවාට ලංකාවේ මොනාහරි Agency තියෙනවද ??
දන්න අය ඉන්නවනම් කියල යන්න බලන්න .....