hey yaluwane school wala sirlata lamainta gahanna ayitiyak tyenwada?mama kiyanne payin gahala gahala bima dala paganna wage puluwanda?
ikmanata kiyahalla bn.loku hadissiyak.prefectlage patta aran anit unta gahanna aitiyak tiyenawada![]()



perfectla apinam satha 5kata ganan ganne naa.okunge loku line thama okkotama mula 



kisima aithiyak na.

hey yaluwane school wala sirlata lamainta gahanna ayitiyak tyenwada?mama kiyanne payin gahala gahala bima dala paganna wage puluwanda?
ikmanata kiyahalla bn.loku hadissiyak.prefectlage patta aran anit unta gahanna aitiyak tiyenawada![]()
school eke sir kenekne gahuwe.e hinda apita gahanna bane![]()
ළමයින්ට මොනම ආකාරයකට හෝ සිදුකරන පහරදීමකට නඩු පැවරිය හැක
පහත චක්‍රලේකය කියවන්න
දැනට බලපවත්වන්නේ එයය්
http://www.moe.gov.lk/web/images/stories/circulars/2005-17s.pdf
කලින් පහරදීමට තිබූ සියලු බලතල මෙමගින් අහිමි කර ඇත.



Uba mokak hari kupaadi wedak karanna ethi neda..?hey yaluwane school wala sirlata lamainta gahanna ayitiyak tyenwada?mama kiyanne payin gahala gahala bima dala paganna wage puluwanda?
ikmanata kiyahalla bn.loku hadissiyak.prefectlage patta aran anit unta gahanna aitiyak tiyenawada![]()

legally නං කිසිම අයිතියක් නැ එහෙම පහරදීමක් කරන්න..
එක ගුරුවරුන්ට වගේම දෙමව්පියන්ටත් පොදුයි..
නමුත් ඉතිං morally නං ගුරුවරුන්ට අයිතියක් තියෙනවා ශිෂ්යයන්ටදඩුවම් කරන්න...
යම්කිසි විදිහකින් උබලට හිතෙනවනන් ගුරුවරයා බලය ඉක්මවා දඩුවම් කරලා තියෙනවා උබලට ඒ සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් කරන්න දේවල් තියෙනවා..
(නමුත් මම පෞද්ගලිකව නං එහෙම කරන එක අනුමැත කරන්නේ නෑ)
මගේ මතයත් මේක තමා, නීතිය පැත්තෙන් කරන්ඩ දේවල් තියනවා වෙන්ඩ පුළුවන්. දඩුවම කියන දේ අතීතයට ගැලපුනාට අදට ගැලපෙනවා කියල මම විශ්වාස කරන් නැහැ. නමුත් මමත් අනුමත කරන් නැහැ ගුරුවරයෙක්ට විරුද්ධව නීතිය ඉස්සරහට යන එක. අපි ඉස්කෝලේ යන කාලේ මොන තරම් ගුටි කාල තියනවද. නොකරපු වැරදි වලටත් වේවැල් කැඩෙනකන් ගහල ඇති. එත් ආපහු හැරිලා බලද්දී ඒවා සුන්දර මතකයන්. අදටත් අපිට ගහපු ගුරුවරු හම්බෙනකොට පුදුමාකාර ලෙන්ගතුකමක් දැනෙනවා. ඉස්කොලේ යන කාලේ ගහගන්න එක, සර්ලාගෙන් ගුටි කන එකෙත් අමුතුම ගතියක් තියනවා බන්. ආයේ කවද කරන්ඩද බන් ඕව. ඒවා තේරෙන්නේ ඉස්කෝලෙන් අස් වූනාට පස්සේ. ඔය සිද්දියේදී අපි ඔතන හිටියනම් අපි අල්ලන් ගහන්නේ prefect ට.
හැබැයි ගුරුවරයෙක් උනත් සීමාව ඉක්මවල ගිහින් තියනවනම් නීතිය ඉදිරියට ගියාට කමක් නැහැ (විශේෂයෙන්ම ශිෂ්‍යාවකට දඩුවම් කිරීමේදී). නමුත් මේ සිද්දියේදී එහෙම දෙයක් මම දකින්නැහැ.


