දැන් සැපද කියල ? මම චන්දෙ දාන්න යද්දී scott ස මට කිව්වා මොකක් ආවත් එකයි කියල….Monkey politics විස්වාස කරන්න එපාම කිව්වා… මම කිව්වා ස’ එහෙම නෑ ටිකට් ගත්තු එකේ දාලම එන්නම් කියල..