cam එක වැහෙන්න ගහන glass පට්ට ගොන් නේ?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම දැකල තියෙනව කොල්ලො ෆොන් එකේ කැමරා වැහෙන්නත් අර ඩිස්ප්ලේ එකට ගහනව වගේ tempered glass protector එකක් ගහනව.
    ඒකෙන් කැම් එකේ කොලිටිය බහින්නැද්ද බං?
    මට නම් හිතෙන්නේ හෙනම ගොන් වැඩක් කියල.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබට හොඳ නැත්නම් නොගහා ඉඳපන්.. problem solved neh. :P


    Samahara phones desk eka udin thibbama camera eka heerenawa. Ekai oya
    මම හිතන් හිටියෙ cam එකේ lense එක ලේසියට හීරෙන්නෑ කියල. මගේ පරන ෆෝන් වලනම් අවුලක් ගිහින් තබ්බෙ නෑ. ඒත් වෙලාද කියල දන්නෑ. කාටද ඔය පොඩි පොඩි වෙනස් කම් තේරෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and TNHM

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන මම දැන් එලකිරි ආවේ උබේ තර්ඩ් 6ක් විතර අද හොම් පෙජ් එකේ උබ @Anuradhra ද :baffled:
     
    • Like
    Reactions: TNHM

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    glass eka nan replace karanna puluwan kadunoth maha ganak yanne na ewunata aluth phone ekak galewwa kiyanne eke water resistance sereama iwarai. puluwan tharan kalayak phone eka galwan nathiwa wadi kalayak pavichi kalaoth hodai. eka parak hari galwanna una kiyanne wadak na.
     
    • Like
    Reactions: NRTG and TNHM

    planner123

    Well-known member
  • May 22, 2018
    8,848
    15,242
    113
    Uba aluthen ganna phone eke kisima awulak enna epa kiyala ubatath wada dan meke un prarthanawa karanawa ai hathwalame ube meke threads daai awula hari yanakalma.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,299
    2,914
    113
    මම දැකල තියෙනව කොල්ලො ෆොන් එකේ කැමරා වැහෙන්නත් අර ඩිස්ප්ලේ එකට ගහනව වගේ tempered glass protector එකක් ගහනව.
    ඒකෙන් කැම් එකේ කොලිටිය බහින්නැද්ද බං?
    මට නම් හිතෙන්නේ හෙනම ගොන් වැඩක් කියල.
    uba nodanna dewal anith un kara kiyala ewa gon wada nemei. ubata ehema ewa gon weda wage penawa kiyanne uba amu gon harakek kiyana eka.

    anika ban puka iragena thread ekak dala ahanna tharam oka prashnayak una kiyannema uba maha his minihekne. satha pahakata wadak nathi deyak prashnayak una kiyannema ithin...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    ගහන්න පුලුවන් හැමතැනටම ටෙම්පර්ඩ් ගහලා ෆෝන් එක ‍රැකගමු :rofl:
    එහෙම කරලත් ෆෝන් එක කොමඩ් එකට වැටුනම
    43jtgl.jpg