Pay And Die Immediately (PADI)


අඩෝ කොල්ලො බය කරන්න එපා 

ow PADI licence denawa(හැබැයි හරියට වැඩකරන්න ඕනේ නැතිනම් ෆේල් කරනවා )
3~4 Days programme ekak




That's what i really wanted to know
Ok what is the course fee? If there are 3,4 ppl will there be any discounts?

)මමත් පට්ට ආසයි.. ඒත් පීනන්න බෑනේ...නැත්නම් එනවා
![]()


අහ්....
එ ගැන නම් මම ඩයිව් මාස්ටර් එක්ක කතා කරන්න වෙනවා...
PADI ෆී එක කොහොමත් එක ගානක්.. (අර BCS වගෙ)



Anyway thanks for the info..
Kohomath 40k- 50k range wagene. pelak diving centers wala team ekak awahama adu karanawa qwwa Api min 3k withara PADI licence ganna balanna inne ekai ahuwe..Anyway thanks for the info..
hikkaduwe neda me? api nan hamadama Snorkeling thama![]()
ස්නොර්කලිං කරනවා නම් ඩයිවින් වල බේසික් අල්ලගන්න සිම්පල් 
ado api game minissu. apita nikan karala diyan![]()
math padi eka ganna one. nattan jeewath wela wadak na![]()


ඔව් එ රේන්ග්ජ් එකෙ ටමයි
මම ඩිස්කවුන්ට් ගැන අහලා පි එම් එකක් දාන්නම්.
cool:One of my dreams ban
Marenna kaliyen me tika karanna one aniwa
Bungee jump
Flyboard
Sea/Kite surfing
Scuba diving
Hot air balloon
Jump from a helicopter without a parachute


DIE HARDOne of my dreams ban
Marenna kaliyen me tika karanna one aniwa
Bungee jump
Flyboard
Sea/Kite surfing
Scuba diving
Hot air balloon
Jump from a helicopter with a parachute
)