Scurvy ගේ කතාව

ස්කර්විට අනුකම්&


  • Total voters
    694

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    pumping iron කියන එක මොකක්ද දන්නේ නැහැ. ඒක ගැන නම් කීපවතාවක් කියෝලා තිබ්බා මොකක් හරි පොතක් වෙන්න ඇති.

    bodybuilding gana tyena documentry film ekak. 1977 wage mr. Olympia walata lasti wena bodybuilders la gana
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය අයට, මම ගැන පොඩ්ඩක් හදුන්වා දුන්නොත් හොදයි කියලා හිතුවා. මම ඉපදුනේ 1976 අවුරුද්දේ ශ්‍රී ලංකාව කියන කුඩා දූපතක. මගේ දෙමව්පියෝ උනේ පර්සි වලතර සහ කුසුමා වලතර. ළමයෙක් වශයෙනුත් මම ඒ කාලෙ අසාමාන්ය ගති ඇතුවයි හිටියෙ. මම හැදුනෙ වැඩුනෙ හෙන සවුත්තු පවුල් පසුබිමක. මම හිතන්නෙ ඒකම තමා මාව අද මේ ඉන්න තත්ත්වයට පත් කරේ. තරුණ කාලෙදි ඉස්කෝලෙ අනික් ළමයි ක්‍රිකට් සහ රගර් වගේ සෙල්ලම් කරද්දි මම තෝරගත්තෙ කරාතේ පහු කාලීනව මම නොසෑහෙන්න බොඩි බිල්ඩින්ග් ප්‍රගුණ කරා. ඒ වගේම මම පුරුදු වෙලා උන්නා මිනිස්සුන්ව බය කරලා මට ඕනේ දේ කරගන්න; මට ඒ දවස්වල දැනුනෙ කිසිම දේකට මාව පරාජය කරන්න බැහැ කියන හැගීම. (pumping iron තමයි මට ඒ ශක්තිය ලබා දුන්නෙ.) ඒ හේතුවෙන් ඇති වුනු අභිමානය නිසා මම හැමවෙල්ම අනික් අයත් එක්ක වලිවලට පැටලුනා වගේම හැමවෙලේම මම මින්ස්සුන්ට තඩි බාන්න පුරුදු වෙලා හිටියා (අනික් අයට පෙරලගෙන පහරපිට පහර දෙනකොට ඒ දැනෙන හැගීමනම් මාරයි), ඒත් එකම එක පාරක් අනපේක්ෂිත විදිහට මම ගුටි කාලා නහය කඩාගත්තා.

    මේ සිද්ධි නිසා මගේ අම්මා කුසුමා වලතර බය වෙලා මාව ඔස්ට්‍රේලියාවට යැව්වා ඉගනගන්න. ඒත් මම එහෙදිත් මිනිස්සුන්ට පහර දුන්නා. ගොඩක්ම මගෙන් ගුටි කෑවෙ පකිස්තානුවො. ශ්‍රී ලාංකිකයොත් නැතුවම නෙවෙයි. කරදරවල පැටලුනත් අනික් අයට පහරදෙනකොට දැනෙන පුදුමාකාර +හැගීම කියලා නිම කරන්න බෑ.

    එහෙනම් මගේ හොද පැත්ත දැනගමුකො.
    මගේ උස 5' 11" ඒ තරම් කලු නැහැ. මට දක්ෂකම් ගොඩක් තියෙනවා ඒ උනාට වෙලාවක් නැහැ කිසිදෙයක් කරන්න. මට හොදට චිත්ර අදින්න පුළුවන්. ඒ වගේම ලියන්නත් පුළුවන්. (මම පොඩි කාලෙ කෙටිකතා ලියපු බව මතකයේ තියෙනවා) ඒ වගේම මට ලොකු ***කුත් තියෙනවා.

    දැන් නම් මගේ ජීවිතේ ගෙවෙන්නේ පරිගණක එක්ක. මම ගේම් ගහන්න ගොඩක් ප්‍රිය කරනවා. ඒ දවස්වල Quake 3 ගේම් එකට තිබුනු ආසාව නිසාම මම Q3A tattoo එකක් ගහගත්තා මගේ ෂෝල්ඩර් එකේ 2001 ජනවාරි මාසෙ.

    මේක පොර කොහෙදිද බන් කිව්වෙ :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේව බාෙරුද දන්නෙත් නෑ :no: :no:
    බාෙරු වුනත් උට අනුකම්පා කලා කියල පාඩුවක් වෙන්නෑනෙ :) :)
    i vote for god :baffled: :baffled:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මටත් ඉස්සර මේ හුත්තත් එක්ක තද වුනා.... ඒත් මූ දෙන්නේ අසීමිත ආතල් එකක් කියලා දැනුනම මමත් ඒකෙන් ආතල් එකක් අරන් නිකන් හිටියා...