
මම නම් ඕක කලිනුත් ත්රෙඩ් එකක කියල තිබුන.
මේ වගේ උන් ඉන්නකොට EK එක බෝරින්ග් වෙන්නෙ නෑ
මොකද හැමදාම එකමදේ එකම අය පොර ටෝක් දෙනකොට.
මුන් වගේ ඉන්න අනිත් උනවත් දාන කොමෙන්ට් වලින්
අපිට බඩ පැලෙන්න හිනා යනව වගේම උන් ඉන්න එක අනිව හොදයි.
දන්නවනෙ ඕනම සෙට් එකක මූ වගේ ඩයල් එකක් ඉන්නව.
මම කියන්නෙ මේ නිකම් සෙට් එකක් නෙවෙයි.
හොද ටිකක් ලොකු සෙට් එකක.
ඒක නිසා ඒ සෙට් එක උගෙන් ආතල් ගන්නව වගේ.
අපිත් කාලයක් තිස්සෙ මුගෙන් ආතල් ගන්නව.
කවද හරි මූ නැති උන දවසක.
අනිව එලකිරිය පාලු වෙනව.
ඇඩ්මින් ල උනත් එදා සයිට් එක ගෙනියන්නේ මුන් වගේ උන් නිසා බන් .
නැත්නම් මේවා වැහිලා යනවා නේ .
ඒකයි මුන් වගේ උන් අයින් නොකරන්නේ :)



ඇඩ්මින් ල උනත් එදා සයිට් එක ගෙනියන්නේ මුන් වගේ උන් නිසා බන් .
නැත්නම් මේවා වැහිලා යනවා නේ .
ඒකයි මුන් වගේ උන් අයින් නොකරන්නේ![]()




