Scurvy ගේ කතාව

ස්කර්විට අනුකම්&


  • Total voters
    694

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,890
    16,841
    113
    Colombo
    මට නම් මුගේ පලවෙනි video එක බලපු ගමන් හිතුන upset තමයි කියල :no:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මම නම් ඕක කලිනුත් ත්‍රෙඩ් එකක කියල තිබුන.
    මේ වගේ උන් ඉන්නකොට EK එක බෝරින්ග් වෙන්නෙ නෑ
    මොකද හැමදාම එකමදේ එකම අය පොර ටෝක් දෙනකොට.
    මුන් වගේ ඉන්න අනිත් උනවත් දාන කොමෙන්ට් වලින්
    අපිට බඩ පැලෙන්න හිනා යනව වගේම උන් ඉන්න එක අනිව හොදයි.

    දන්නවනෙ ඕනම සෙට් එකක මූ වගේ ඩයල් එකක් ඉන්නව.
    මම කියන්නෙ මේ නිකම් සෙට් එකක් නෙවෙයි.
    හොද ටිකක් ලොකු සෙට් එකක.
    ඒක නිසා ඒ සෙට් එක උගෙන් ආතල් ගන්නව වගේ.
    අපිත් කාලයක් තිස්සෙ මුගෙන් ආතල් ගන්නව.
    කවද හරි මූ නැති උන දවසක.
    අනිව එලකිරිය පාලු වෙනව.
     

    danushka_91

    Member
    Nov 22, 2016
    33
    3
    0
    ඇඩ්මින් ල උනත් එදා සයිට් එක ගෙනියන්නේ මුන් වගේ උන් නිසා බන් .
    නැත්නම් මේවා වැහිලා යනවා නේ .
    ඒකයි මුන් වගේ උන් අයින් නොකරන්නේ :)
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මම නම් ඕක කලිනුත් ත්‍රෙඩ් එකක කියල තිබුන.
    මේ වගේ උන් ඉන්නකොට EK එක බෝරින්ග් වෙන්නෙ නෑ
    මොකද හැමදාම එකමදේ එකම අය පොර ටෝක් දෙනකොට.
    මුන් වගේ ඉන්න අනිත් උනවත් දාන කොමෙන්ට් වලින්
    අපිට බඩ පැලෙන්න හිනා යනව වගේම උන් ඉන්න එක අනිව හොදයි.

    දන්නවනෙ ඕනම සෙට් එකක මූ වගේ ඩයල් එකක් ඉන්නව.
    මම කියන්නෙ මේ නිකම් සෙට් එකක් නෙවෙයි.
    හොද ටිකක් ලොකු සෙට් එකක.
    ඒක නිසා ඒ සෙට් එක උගෙන් ආතල් ගන්නව වගේ.
    අපිත් කාලයක් තිස්සෙ මුගෙන් ආතල් ගන්නව.
    කවද හරි මූ නැති උන දවසක.
    අනිව එලකිරිය පාලු වෙනව
    .

    ඇඩ්මින් ල උනත් එදා සයිට් එක ගෙනියන්නේ මුන් වගේ උන් නිසා බන් .
    නැත්නම් මේවා වැහිලා යනවා නේ .
    ඒකයි මුන් වගේ උන් අයින් නොකරන්නේ :
    )

    lol:lol::lol::lol:
     
    Last edited:

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    man dakala thiyenawa u kollonta bokken udaw karanawa...man hithuwe kalin u boruwata physco wage rangapanawa kiyala...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇඩ්මින් ල උනත් එදා සයිට් එක ගෙනියන්නේ මුන් වගේ උන් නිසා බන් .
    නැත්නම් මේවා වැහිලා යනවා නේ .
    ඒකයි මුන් වගේ උන් අයින් නොකරන්නේ :)


    :):yes::yes::yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එලකිරිය කියන්නේ මාරම තැනක්..
    ගොඩාක් උන් මේකෙන් තමන්ගේ මානසික පීඩනය අඩු කරගන්නවා..
    ඉස්සරනම් FB එකත් ඒවගෙයි..දැන්නම් FB එක ගන්න දෙයක් නෑ..
    මටනම් දැන් එකද්වසක් හරි කිරියට අවේ නැත්නම් මහ තනිකමක් පාලුවක් දැනෙනවා ඒතරමට මේකට ඇද්බැහි වෙලා..
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    r1x8w2.jpg