scurvy නම් ගස් පො**යා...

aruna47

Well-known member
  • මචන් සමහරු ඉන්නවා තනියෙන් පිස්සු කෙලිනවා. ඒත් මෙයාට තියන එක එච්චර සුළුපටු දෙයක් නෙමෙයි. කැපී පෙන්න මේ ලෝකේ නැති දේවල් කරනවා. එහෙම දෙයක් මානසික අසහනයක් එක්ක එක්කහු උනාම භයානක දෙයක් වෙන්න පුළුවන්. ඔය හිටපු ගමන් පිස්සු තද වෙලා වටේ ඉන්න මිනිස්සු මරන්නේ මේ වගේ කට්ටිය තමයි. අර ගෙදර උඩ ඉන්න මිනිස්සුන්වයි පොඩි එකයි කපනවා කොටනවා කිය කිය ඉන්නේ දැන්. ඔය හිතේ තියන ආසාවන් හිත පාලනය වෙච්ච නැති දාට එලියට එනවා. පුළුවන් කෙනක් ඉන්නවනම් අර උඩ ගෙදර ඉන්න මනුස්සයට ලියුමක්වත් දාන්න. address එක ඕනෙනම් මම දෙන්නම්. නැත්නම් මේ යන විදිහට මුගේ අහල පහල ඉන්න මිනිස්සුන්ට තමයි මුගේ කරුම ගෙවන්න වෙන්නේ.

    උබට උබේ අම්මා තාත්තා නැති උනොත්.. සහෝදර සහෝදරියෝ කව්රුත් නැත්නම්.. උබේ ජිවිතේ කිසි කෙනක් හොයලා බලන්න නැත්නම්.. ඔය අද මු ඉන්න තත්ත්වෙට උබවත් වැටෙනවා. සමහර මුහුදු හුකන්නෝ නොදැන පොස්ට් දානවා මු ගැන. මුගේ ජීවිත කතාව ඇහුවොත් සසර තොපිට කලකිරෙනවා... :( උගේ ආතල් එකයි අපි උට දෙන ආතල් එකයි නැති නොකර ඉදපන්.

    මොකද මුගේ ජීවිත කතාව live අහපු එකෙක් මම.

    GT banned කරන්න හදද්දීත් නැවැත්තුවේ එළකිරි.com කියන්නේ මුගේ ගෙදර..මුට කාත් කවුරුවත් නැහැ.අපි විතරයි කුප්ප වැඩක් කරන්න ඉන්නේ...එතකොට අපි මුගේ අනාත කුකුල්ලු ටික. :P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    1074622_10151622630339221_718348407_o.jpg
     
    aruna47

    Well-known member
  • ගනන් ගන්න එපා සහෝ,මෙයාට නම් යම් මානසික ලෙඩක් තියනවා,එත් එකට ප්‍රතිකාර ගන්න කවුරුත් යොමු කරන්නෙ නැ...ඇත්තටම මට නම් එ සහෝදරයා ගැන දුකයි (සිරියස් කියන්නෙ)

    කෙනෙක් මානසිකව වැටෙන්න හේතුවක් තියනවා. හේතුව දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ :dull:
     
    • Like
    Reactions: 001flyD

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    උබට උබේ අම්මා තාත්තා නැති උනොත්.. සහෝදර සහෝදරියෝ කව්රුත් නැත්නම්.. උබේ ජිවිතේ කිසි කෙනක් හොයලා බලන්න නැත්නම්.. ඔය අද මු ඉන්න තත්ත්වෙට උබවත් වැටෙනවා. සමහර මුහුදු හුකන්නෝ නොදැන පොස්ට් දානවා මු ගැන. මුගේ ජීවිත කතාව ඇහුවොත් සසර තොපිට කලකිරෙනවා... :( උගේ ආතල් එකයි අපි උට දෙන ආතල් එකයි නැති නොකර ඉදපන්.

    මොකද මුගේ ජීවිත කතාව live අහපු එකෙක් මම.

    GT banned කරන්න හදද්දීත් නැවැත්තුවේ එළකිරි.com කියන්නේ මුගේ ගෙදර..මුට කාත් කවුරුවත් නැහැ.අපි විතරයි කුප්ප වැඩක් කරන්න ඉන්නේ...එතකොට අපි මුගේ අනාත කුකුල්ලු ටික. :P
    ko ban story eka uba withrak dana gatamma harida
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ඔයාටත් ඕන ඉතින් ඔයාගේ ආතල් එක විතරනේ.
    ඔච්චර ජිවිත කතාව දන්නවනම් ඌව form නොකර පොඩ්ඩක් ඌව හදන්න බලන්නේ නෑ.
    අම්ම තාත්ත නැති හැමෝම පිස්සු නටන්නේ නෑ. මගෙත් යාලුවෝ දෙතුන්දෙනෙක් ඉන්නවා පොඩි කළෙම අම්ම තාත්ත නැති වෙච්ච.
    කවුරුවත් හොයල බලන්නේ නැත්තේ මුගේ නැහැදිච්ච කම නිසා.
    අනික දෙතුන් දෙනෙක්ගේ ආතල් එකට හැමෝම පාවිච්චි කරන forum එකක් කුණු බාල්දියක් කරන්න ඕන නෑනේ. ඕනෙමනම් GT ට කියල වෙනම කුණුහරප වලට වෙනම forum එකක් වෙන් කරගන්න.

    එලකිරිය හා scurvyකරණය
     
    Last edited:

    aruna47

    Well-known member
  • ඔයාටත් ඕන ඉතින් ඔයාගේ ආතල් එක විතරනේ.

    මුව හදන්න දැන් බැහැ. මේකේ මුගේ ෆුල් story එක expose කරා කියලා මු වෙනස් වෙන්නේ නැහැ. වැඩක් නැහැ. උබලට මම කිව්වේ මු ඇයි මෙහෙම ෆන් එකක් ගන්නේ කියලා..

    ෆොරුම් එක දුක සතුට බෙදා ගන්න තැනක්. නැතුව රොබෝලා ඉන්න තැනක් නෙම නේ.. උබලට උගේ ජීවිත කතාව කිව්වාට පස්සේ සෝඩා බෝතලේ ඇරියා වගේ තමයි. වැඩක් නැහැ. මිට කලින් කියක් ත්‍රෙඩ් දාලා තියනවද :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගනන් ගන්න එපා සහෝ,මෙයාට නම් යම් මානසික ලෙඩක් තියනවා,එත් එකට ප්‍රතිකාර ගන්න කවුරුත් යොමු කරන්නෙ නැ...ඇත්තටම මට නම් එ සහෝදරයා ගැන දුකයි (සිරියස් කියන්නෙ)

    ඌව බයිට් කරන්න මුන් කෝල් කර කර දගලන කොට මටත් දිරවන්නෙ නැත්තෙ ඔන්න ඔය කේස් එක නිසා තමා
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    දාපිය බලන්න නිගාගෙ සෝක කතාව..

    ඔයාටත් ඕන ඉතින් ඔයාගේ ආතල් එක විතරනේ.
    ඔච්චර ජිවිත කතාව දන්නවනම් ඌව form නොකර පොඩ්ඩක් ඌව හදන්න බලන්නේ නෑ.
    අම්ම තාත්ත නැති හැමෝම පිස්සු නටන්නේ නෑ. මගෙත් යාලුවෝ දෙතුන්දෙනෙක් ඉන්නවා පොඩි කළෙම අම්ම තාත්ත නැති වෙච්ච.
    කවුරුවත් හොයල බලන්නේ නැත්තේ මුගේ නැහැදිච්ච කම නිසා.
    අනික දෙතුන් දෙනෙක්ගේ ආතල් එකට හැමෝම පාවිච්චි කරන forum එකක් කුණු බාල්දියක් කරන්න ඕන නෑනේ. ඕනෙමනම් GT ට කියල වෙනම කුණුහරප වලට වෙනම forum එකක් වෙන් කරගන්න.

    එලකිරිය හා scurvyකරණය

    නිකන් පොන්නයෙක් නොවී හිටපන් පොන්ස්... මේක online ... real world නැති ආතල් එක ගන්න තමයි හැමෝම මෙතනට එන්නේ.. ඇත්තටම කිව්වොත් මේකේ ඉන්න හැමෝටම එක්තරා පිස්සුවක් තියෙනවා එක scurvy ට විතරක් තියෙන එකක් නෙවේ ...අන්න එඅ පිස්සුව හින්ද තමයි හැමෝම මෙතන ඉන්නේ .. real life and online life මෙතන පටලව ගන්න එපා... කුණු හරුප කියන එක මහා ලොකු දෙයක් නෙවේ පොන්ස් ෆොරුම් වලට.. international ෆොරුම් වල reg වෙලා බලපං .. ඒවායේ මොනාද කියන්නේ කියලා... නිකන් බබ්බු වෙන්න හදන්න එපා public forum එකකට ඇවිල්ලා
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    නිකන් පොන්නයෙක් නොවී හිටපන් පොන්ස්... මේක online ... real world නැති ආතල් එක ගන්න තමයි හැමෝම මෙතනට එන්නේ.. ඇත්තටම කිව්වොත් මේකේ ඉන්න හැමෝටම එක්තරා පිස්සුවක් තියෙනවා එක scurvy ට විතරක් තියෙන එකක් නෙවේ ...අන්න එඅ පිස්සුව හින්ද තමයි හැමෝම මෙතන ඉන්නේ .. real life and online life මෙතන පටලව ගන්න එපා... කුණු හරුප කියන එක මහා ලොකු දෙයක් නෙවේ පොන්ස් ෆොරුම් වලට.. international ෆොරුම් වල reg වෙලා බලපං .. ඒවායේ මොනාද කියන්නේ කියලා... නිකන් බබ්බු වෙන්න හදන්න එපා public forum එකකට ඇවිල්ලා

    images

    හරි කොන්දක් තියන මිනිස්සුන්ට online, real කියල ජිවිත දෙකක් නෑ. කුණුහරප කියන එක ජීවිතේට නැතුවම බැරි ආතල් එකක් උනානම් ඔයාගේ real life එක ගැන මම අනුකම්පා කරනවා. මෙතන ඇවිත් කුණුහරප කියල ලොක්ක වෙන්න හදන්නේ ඇත්ත ජීවිතේදී සොක්ක නිසානේ. මේක Elakiri ය. ලාංකික දෙයක්. අනික අපිත් international forum වලට ගිහින් තියනවා. එවයි කුණුහරප කියන්න වෙනම තැන් තියනවා.
    උඹම පිළිගත්තනේ ඇත්ත ජිවිතේ මෙහෙම නෑ කියල. හරි කොන්දක් තියන එකෙක්නම් ඇත්ත ජිවිතෙම් මේ විදිහට කතා කරලා එන්න. internet වීරයෝ කියන්නේ මුන්ට තමයි. :lol::lol::lol:.
    එලොවටත් නෑ මෙලොවටත් නෑ. අනික මල්ලි අපි කුණුහරප දන්නේ නැතුව නෙමෙයි. කියන්න ඕන වෙලාවට අපිත් කියනවා. ඒ ඇත්ත ජීවිතේදී. computer එකක් පිටිපස්සේ හැංගිලා කුණුහරප කියල වැඩක් නැති නිසා තමයි නොකියන්නේ. අනික අපිත් දෙමව්පියගෙන් හොඳ හැදියාවක් ඉගෙනගත්ත අය.
     
    Last edited:

    aruna47

    Well-known member

  • හරි කොන්දක් තියන මිනිස්සුන්ට online, real කියල ජිවිත දෙකක් නෑ. කුණුහරප කියන එක ජීවිතේට නැතුවම බැරි ආතල් එකක් උනානම් ඔයාගේ real life එක ගැන මම අනුකම්පා කරනවා. මෙතන ඇවිත් කුණුහරප කියල ලොක්ක වෙන්න හදන්නේ ඇත්ත ජීවිතේදී සොක්ක නිසානේ. මේක Elakiri ය. ලාංකික දෙයක්. අනික අපිත් international forum වලට ගිහින් තියනවා. එවයි කුණුහරප කියන්න වෙනම තැන් තියනවා.
    උඹම පිළිගත්තනේ ඇත්ත ජිවිතේ මෙහෙම නෑ කියල. හරි කොන්දක් තියන එකෙක්නම් ඇත්ත ජිවිතෙම් මේ විදිහට කතා කරලා එන්න. internet වීරයෝ කියන්නේ මුන්ට තමයි. :lol::lol::lol:.
    එලොවටත් නෑ මෙලොවටත් නෑ. අනික මල්ලි අපි කුණුහරප දන්නේ නැතුව නෙමෙයි. කියන්න ඕන වෙලාවට අපිත් කියනවා. ඒ ඇත්ත ජීවිතේදී. computer එකක් පිටිපස්සේ හැංගිලා කුණුහරප කියල වැඩක් නැති නිසා තමයි නොකියන්නේ. අනික අපිත් දෙමව්පියගෙන් හොඳ හැදියාවක් ඉගෙනගත්ත අය.

    එලොවටත් නෑ මෙලොවටත් නෑ...මැක්කෝ වැඩක් නැහැ reply කරන්න යන්න එපා