කුණු ගොඩට විසි කරලයි යකෝ මිනිය...දවස් දෙකකට කලින් මැරිලා
දුඟදක් හැමු නිසා අසල්වැසියන් පොලිසිය දැනුවත් කර පොලිසිට නිවස විවෘත කර බලන විට සාලයේ හාන්සි පුටුව මත දින දෙකකට කලින් මිය ගොස් තිබු වලතරගේ සිරුර හමු විය
ඒ වන විට නරක් වී ඉඳිමි තිබු මල සිරුරෙන් දැඩි ඳුගදක් හැමු අතර, භාර ගැනීමට කිසිවෙක් නොමැති නිසා රජයේ වියදමෙන් පානදුර නගරසභා කුණු අපද්‍රව්‍ය බැහැර කරන භූමි පරිශ්‍රය තුල ආදාහණය සිදු කරන ලදී
@Kalegana මොකද උනේ?? kiyala apita thread 1k daanna wei..
saved the image for future reference