scurvy ව තව පාරක් නිල් කරමු

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අඩෝව් පට්ට බං :lol::lol::lol::lol:.
පූසා

image.png
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no::no:

    ඔව්..මේ ලගදිත් හීරුවා ගෝතයා මාව.. :angry:

    :lol:
    පූසො හූරනව තමා
    වේලක් කන්න දුන්න කියල නැට්ට හොල්ලගෙන වැඳගෙන යන බලු පෙන්දො නෙමේ පූසො කියන්නෙ අභිමානයෙන් ජීවත් වෙන සත්තු ජාතියක් :yes:
    උඹට ඕනෙ ඕනෙ ඒව කරන්න ගියොත් හූරනව නෙමේ කෑලි වුනත් කඩල ගන්නව :love:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :lol:
    පූසො හූරනව තමා
    වේලක් කන්න දුන්න කියල නැට්ට හොල්ලගෙන වැඳගෙන යන බලු පෙන්දො නෙමේ පූසො කියන්නෙ අභිමානයෙන් ජීවත් වෙන සත්තු ජාතියක් :yes:
    උඹට ඕනෙ ඕනෙ ඒව කරන්න ගියොත් හූරනව නෙමේ කෑලි වුනත් කඩල ගන්නව :love:

    පලයං බොරු නොකියා.:frown::frown: අපේ එකත් මහ මොහොකටවත් නෑ . හැබැයි උබ කියන තරං සීන් දාන්න එන්නෙ නෑ.:D කන්න ඉල්ලනෙ නිකං වහලා වගේ.:lol::lol:
    අර ස්ක්‍රවියා දැං මේකෙ පෝස්ට් දානවා වගේ ......:lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    පලයං බොරු නොකියා.:frown::frown: අපේ එකත් මහ මොහොකටවත් නෑ . හැබැයි උබ කියන තරං සීන් දාන්න එන්නෙ නෑ.:D කන්න ඉල්ලනෙ නිකං වහලා වගේ.:lol::lol:
    අර ස්ක්‍රවියා දැං මේකෙ පෝස්ට් දානවා වගේ ......:lol::lol::lol::lol:

    අවුස්සල බලපංකො සීන් දාන්න එන්නැද්ද කියල
    ඊට පස්සෙ බෙහෙත් විදගනිං :lol:
    ඔය කතාවෙත් පේනවනෙ gentle fur ball එක පැන පැන බෙල්ල කාපු හැටි :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය බල්ලෝ එක්ක පුසෝ කොහොමත් වලි නෙ එහෙම නෙවේ මිනිහෙක් පැන්නොත් බේරගන්න ඉස්සෙල්ලම එන්නේ බලු යාලුවෝ. :love:

    පුසෝ පස්ස පැත්ත ලෙවකකා ඉඳියි දැක්කේ නෑ වගේ :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට බල්ලෙක් වත් ආදරේ නෑ :)

    මං අපේ බල්ලව භය කරල එලෝල ලඟ ගෙදරක පූසෙක්ව යාලු කරගත්ත :love: දැන් ඌ ජැනේලෙන් මගෙ කාමරේටත් පනිනව :love:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අවුස්සල බලපංකො සීන් දාන්න එන්නැද්ද කියල
    ඊට පස්සෙ බෙහෙත් විදගනිං :lol:
    ඔය කතාවෙත් පේනවනෙ gentle fur ball එක පැන පැන බෙල්ල කාපු හැටි :lol:

    • අපේ එකා නං මහ බයගුල්ලා .
    • ගොරවණ කොට ඇඳ උඩ. පයිං ගැහුවොත් ටිකක් වෙලා බලං ඉඳලා හොරෙන්ම ඇඳට එනවා.
    • අපේ එකා කරණ නරක වැඩ දෙකයි තියෙන්නෙ.
    • එකක් කෑම කනකොට ඌට දීලා කන්න පටං ගත්තෙ නැත්තං පිගානට ගහලා හූරනවා. කෑම දෙන කම්ම.
    • අනිත් එක සත්තු මරලා ඔහේ දාලා යනවා. කන්නෙ නෑ. :sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,395
    20,822
    113
    Panadura
    පූසො හූරනව තමා වේලක් කන්න දුන්න කියල නැට්ට හොල්ලගෙන වැඳගෙන යන බලු පෙන්දො නෙමේ පූසො කියන්නෙ අභිමානයෙන් ජීවත් වෙන සත්තු ජාතියක්
    උඹට ඕනෙ ඕනෙ ඒව කරන්න ගියොත් හූරනව නෙමේ කෑලි වුනත් කඩල ගන්නව

    5814d3a2510b2cba34568272fd391992.jpg