![]()
පෙසාව සුරකිමු සංසදය...
හා..මම එයාලට නොකියා ඉන්නම්...![]()

හයියෝ උදේ ඉඳන් බම්ප් නොකර තියාගත්ත ත්රෙඩ් එකේ පිවිතුරු භාවය කන්‍යාභාවය කෙලසුවා නේදbump ponnayo
ඔයා ගොඩක් අහිංසකයි සූදූ
මෙකෙ ඉන්න කපටි උන් ඔයාව රවට්ටනවා![]()



adeeeeeeeeeeeee………….
me adanne pesada
ubala uta agillen aninna epa ok....

අද දවසේ පෙසා වෙනුවන් එකතු වී අනෙකුත් එළකිරි සාමාජිකයන් දැනුවත් කර මේ ත්රෙඩ් එක බම්ප් වෙන වේගය ඉතාමත් මන්දගාමී කරමින් පෙසාට සැනසුම් සුසුමක් හෙලීමට මග විවර කර දුන් සහෘද එළකිරි සාමාජිකයන්ට මගේ බලවත් හදපිරි මෙව්වා එක ..

මේ ලොකෙ හරි කෲරයි![]()