scurvy ව තව පාරක් නිල් කරමු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආයේ කව්රුත් බම්ප් කරලා එහෙම නෑ නේද.. වැඩේ සැහෙන්න සාර්ථකයි වගේ :cool:

    :yes:

    අර inspiron කියන එකා විතරයි අද බම්ප් කරලා තිබ්බ්බේ, උටත් බැන්න ... ආයේ උත් බම්ප් කරන එකක් නෑ ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes:

    අර inspiron කියන එකා විතරයි අද බම්ප් කරලා තිබ්බ්බේ, උටත් බැන්න ... ආයේ උත් බම්ප් කරන එකක් නෑ ...

    ආයේ කවුරුවත් බම්ප් කරන එකක් නෑ..... මමත් ඇහැ දාගෙන ඉන්නේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාලුවනේ බම්ප් වෙන කිසිම දෙයක් අහල පහල තියන්න එපා :yes: ඇවිදිද්දී උනත් යාළුවො හැමෝම සියුම් අඩි තියල ඇවිදගෙන එන්න උඩ පැන පැන බැම්පි බැම්පි එන්න එපා ත්‍රෙඩ් එක බම්ප් වෙන්න පුළුවන්
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    dc.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා කාන්තාවක් වෙලත් මෙච්චර ශක්තිමත්ව කෙනෙක් වෙනුවෙන් නැගී ඉන්න එක ගැන අත්තටම ආඩම්බරයි .. ලංකාවේ ගෑනුන්ට ආදර්ශයක් ඔයා .... ශර්ම01 හිටිය නම් කියයි ඔයා ලංකාවේ අනිත් ගනුන්ට වඩා මාර වෙනස් සුද්දීයෙක්ගේ ගතිගුණ තියෙන්නේ , තාත්ත හෝ අම්ම සුද්දීයෙක්/සුද්දෙක් ද කියල අහයි ....:oo:

    එච්චර දෙයක් මම කලෙ නැ කසුන්....පෙසිමිස්‍ට් කියන්නෙ අවංක හිත හොද කෙනෙක් නෙ..එවගෙ කෙනෙක් ගැන හොයන බලන එක අපෙ යුතුකම නෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ මහ රෑ පුජ කරන්න යන්න එපා... හෙට කරමු... පෙමිසිස්ට දැන් එච්චර අවුලක් නෑ.... දැන් තමා නින්ද ගියේ....

    අනෙ හොදයි...අපි එයාට උදව් කරමු මේක බම්ප් වෙන එක නවත්තන්න
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    :)