ආයේ කව්රුත් බම්ප් කරලා එහෙම නෑ නේද.. වැඩේ සැහෙන්න සාර්ථකයි වගේ![]()

අර inspiron කියන එකා විතරයි අද බම්ප් කරලා තිබ්බ්බේ, උටත් බැන්න ... ආයේ උත් බම්ප් කරන එකක් නෑ ...
ඇවිදිද්දී උනත් යාළුවො හැමෝම සියුම් අඩි තියල ඇවිදගෙන එන්න උඩ පැන පැන බැම්පි බැම්පි එන්න එපා ත්‍රෙඩ් එක බම්ප් වෙන්න පුළුවන් bump ponnayo
හයියෝ උදේ ඉඳන් බම්ප් නොකර තියාගත්ත ත්‍රෙඩ් එකේ පිවිතුරු භාවය කන්‍යාභාවය කෙලසුවා නේද![]()
ඔයා කාන්තාවක් වෙලත් මෙච්චර ශක්තිමත්ව කෙනෙක් වෙනුවෙන් නැගී ඉන්න එක ගැන අත්තටම ආඩම්බරයි .. ලංකාවේ ගෑනුන්ට ආදර්ශයක් ඔයා .... ශර්ම01 හිටිය නම් කියයි ඔයා ලංකාවේ අනිත් ගනුන්ට වඩා මාර වෙනස් සුද්දීයෙක්ගේ ගතිගුණ තියෙන්නේ , තාත්ත හෝ අම්ම සුද්දීයෙක්/සුද්දෙක් ද කියල අහයි ....![]()
මේ මහ රෑ පුජ කරන්න යන්න එපා... හෙට කරමු... පෙමිසිස්ට දැන් එච්චර අවුලක් නෑ.... දැන් තමා නින්ද ගියේ....
එච්චර දෙයක් මම කලෙ නැ කසුන්....පෙසිමිස්ට් කියන්නෙ අවංක හිත හොද කෙනෙක් නෙ..එවගෙ කෙනෙක් ගැන හොයන බලන එක අපෙ යුතුකම නෙ

එච්චර දෙයක් මම කලෙ නැ කසුන්....පෙසිමිස්ට් කියන්නෙ අවංක හිත හොද කෙනෙක් නෙ..එවගෙ කෙනෙක් ගැන හොයන බලන එක අපෙ යුතුකම නෙ
