scurvy ව තව පාරක් නිල් කරමු

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

අපි මීට වඩා උත්සාහ කරන්න ඔනි..මම ඊයෙ දැක්කා දෙන්නෙක් තුන්දෙනෙක් බම්ප් කරලා...මේක වෙන්න දෙන්න බැ..

කසුන් අපි වෙන ත්‍රෙඩ් එකක් ඔපන් කරලා කට්ටිය දැනුවත් කරමුද මේක බම්ප් කරන්න එපා කියලා..
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි මීට වඩා උත්සාහ කරන්න ඔනි..මම ඊයෙ දැක්කා දෙන්නෙක් තුන්දෙනෙක් බම්ප් කරලා...මේක වෙන්න දෙන්න බැ..

    කසුන් අපි වෙන ත්‍රෙඩ් එකක් ඔපන් කරලා කට්ටිය දැනුවත් කරමුද මේක බම්ප් කරන්න එපා කියලා..

    ඔයා හරි... හොඳ අදහස සරා .... මම thread එකක් දාන්නම් ....:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "අනේ කවුරුත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා"

    279722539015211.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bump දාන්න එපා කිව්වේ මේකටද කසුනෝ ??

    :yes: ඔව් මේක තමයි :) මේක කොයි වෙලේවත් බම්ප් කරන්න එපා ..:no:

    අර ත්රෙඩ් එක දාපු එකෙන් උඹල දැනුවත් උනා ... :)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :yes: ඔව් මේක තමයි :) මේක කොයි වෙලේවත් බම්ප් කරන්න එපා ..:no:

    අර ත්රෙඩ් එක දාපු එකෙන් උඹල දැනුවත් උනා ... :)

    හා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes: ඔව් මේක තමයි :) මේක කොයි වෙලේවත් බම්ප් කරන්න එපා ..:no:

    අර ත්රෙඩ් එක දාපු එකෙන් උඹල දැනුවත් උනා ... :)

    මොන ත්‍රෙඩ් එකද...?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    දැනුවත් උනා. නැත්තන් ‌නොදැනුවත්ව ‌මේක බම්ප් කරන්න හැදුවෙ.