scurvy (aka god) තව පාරක් රතු වෙලා
අපි ඌව තව පාරක් නිල් කරල ගමු
හෙලුවෙන් නට නට video දාපු කෙනා ප්රචණ්ඩත්වය අඩු කරල කුණුහරුප කියන එක අඩු කරල සෑහෙන දුරට හොඳ මනුස්සයෙක් වීගෙන ආව
ඊට පස්සෙ drone videos එහෙම දාල ලොකුවට youtube channel එකක් කරන්න ගත්තට පස්සෙ තමා මෙහෙම රතුවුනේ
සෑහෙන දෙනෙක් ඉරිසියාවට රෙප් කපල තියෙන පාටයි
අපි එකතු වෙලා scurvy ව ආයෙ පාරක් නිල් කරල ගමු
හැමෝම scurvy ට රෙප් දෙන්න.
scurvy ගෙ thread එකක්
http://elakiri.com/forum/showthread.php?t=1908040
මේකෙන් ගිහිං රෙප් දෙන්න !

Yanthan ekek innawa..waren me konata
![]()
මේ පූස් වසංගතේට විරුද්දව අපි එකතුවෙන්න ඕනේ යාලුවෙYanthan ekek innawa..waren me konata
![]()


අපේ මනාපය බල්ලන්ට![]()
ඔයාල ඉන්න දිහෑ නාය ගිහිං ඔයා පණපිටිං යට වුනාට පස්සෙ බල්ලට පුලුවන් ඔයාගෙ කටු හොයන්න හාරන්න 
yaluwane oyala mokada karanne
pessa yalu kooo
anith yaluwo tika ko mage
mama heta niwaduy


මේ පූස් වසංගතේට විරුද්දව අපි එකතුවෙන්න ඕනේ යාලුවෙ![]()


Puso wenuwata adeshakayak widiyata meerkats la import karanna man yojana karanawa..
![]()
Ane apita paduwe inna denne api lankawata kamati na


කසුන්....අයින් කරන්න කිවිවෙ මං දාගෙන ඉන්න ෆොටො එක..හැමොම රැවටෙනවා ඔය මං කියලා..![]()
oyata as penne nadda?බල්ලොයි පූසෝයි ගෑනුයි නෙ මේකේ දැන් තියෙන්නෙ![]()
හොඳට තිබුන ත්රෙඩ් එකක්, අපි වැටිච්ච තැනක්![]()

