scurvy ව තව පාරක් නිල් කරමු

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Adare ahasa tharan :love: :rofl:

    ColossalFirstBurro-size_restricted.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oh... ubama blood test karapu seen ekak kiwwe...

    Panadol walatat fever eka bahinne na bn... wade kela wela wage ne..:sorry:

    කිව්වද ? මතක නෑ බං. එහෙනං ඩෙංගු තියෙන කාලෙක උණක් හැදිල ටෙස්ට් කරන්න ඇති. ඩෙංගු හැදිල නෑ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hodathama fever emma watson geth melo rahak therenne na..:baffled:

    :rofl: :baffled: :yes:
    උණ හැදුනාම පැවැත්ම දුකක් කියල ප්‍රත්‍යක්ශ වෙනව (ටික කාලෙකට :sorry: ) ඉතිං ඒකෙං ගැලවෙන්න මොනා හරි කරනව මිසක් අනවශ්‍ය දේවල් වලට ආස හිතෙන්නෑ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Api wasana wanthai bn..

    Apita mehema wenne kalathurakin..

    Hamadama asanipa wela inna minissu kochchara innawada..

    Mata mita kalin wathawak dengu hadila hospital eke hitiya.. apayata giya wage feeling ekak awe..:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Api wasana wanthai bn..

    Apita mehema wenne kalathurakin..

    Hamadama asanipa wela inna minissu kochchara innawada..

    Mata mita kalin wathawak dengu hadila hospital eke hitiya.. apayata giya wage feeling ekak awe..:sorry:

    optimism :frown:
    උඹ අවාසනාවන්තයි බං. ජීවිතේට උණක් කියන්නෙ මොන වගේදවත් දන්නැතුව ජීවත් වෙන්න ලැබෙන අය කොච්චර ඉන්නවද. ඒ මිනිස්සුන්ට සාපේක්ශව උඹ මාරම අවාසනාවන්තයෙක්. :(

    බලං ඉන්න කලිං කියන එක හොඳ නෑ :sorry:

    :( උඹ කියන්නෙ ගෝඨ පරදිනව කියලනෙ ? මගෙත් ලොකු බලාපොරොත්තුවක් නෑ බං. පරදියි කියල තමා මටත් හිතෙන්නෙ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    optimism :frown:
    උඹ අවාසනාවන්තයි බං. ජීවිතේට උණක් කියන්නෙ මොන වගේදවත් දන්නැතුව ජීවත් වෙන්න ලැබෙන අය කොච්චර ඉන්නවද. ඒ මිනිස්සුන්ට සාපේක්ශව උඹ මාරම අවාසනාවන්තයෙක්. :(

    :( උඹ කියන්නෙ ගෝඨ පරදිනව කියලනෙ ? මගෙත් ලොකු බලාපොරොත්තුවක් නෑ බං. පරදියි කියල තමා මටත් හිතෙන්නෙ :sorry:

    Ekath aththa..

    Single cell organisms walata mechchara complex pain widinna wenne nane:sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    optimism :frown:
    උඹ අවාසනාවන්තයි බං. ජීවිතේට උණක් කියන්නෙ මොන වගේදවත් දන්නැතුව ජීවත් වෙන්න ලැබෙන අය කොච්චර ඉන්නවද. ඒ මිනිස්සුන්ට සාපේක්ශව උඹ මාරම අවාසනාවන්තයෙක්. :(

    :( උඹ කියන්නෙ ගෝඨ පරදිනව කියලනෙ ? මගෙත් ලොකු බලාපොරොත්තුවක් නෑ බං. පරදියි කියල තමා මටත් හිතෙන්නෙ :sorry:

    :rolleyes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    optimism :frown:
    උඹ අවාසනාවන්තයි බං. ජීවිතේට උණක් කියන්නෙ මොන වගේදවත් දන්නැතුව ජීවත් වෙන්න ලැබෙන අය කොච්චර ඉන්නවද. ඒ මිනිස්සුන්ට සාපේක්ශව උඹ මාරම අවාසනාවන්තයෙක්. :(

    :( උඹ කියන්නෙ ගෝඨ පරදිනව කියලනෙ ? මගෙත් ලොකු බලාපොරොත්තුවක් නෑ බං. පරදියි කියල තමා මටත් හිතෙන්නෙ :sorry:

    ටඋකල්ල දාලා මන් අයි කියන්නෑ
    දැන්නම් ශුවර් සජියා දිනනවා :angry:
     
    Last edited: