ඇයි බං ඡන්දෙන් පස්සෙ මොකද වෙන්නෙ ?![]()
Uba dengu walata gedara idan treat kara neda?

මට ඩෙංගු හැදිල නෑ බං![]()

Oh... ubama blood test karapu seen ekak kiwwe...
Panadol walatat fever eka bahinne na bn... wade kela wela wage ne..![]()

Hodathama fever emma watson geth melo rahak therenne na..![]()

) ඉතිං ඒකෙං ගැලවෙන්න මොනා හරි කරනව මිසක් අනවශ්‍ය දේවල් වලට ආස හිතෙන්නෑ 
![]()
![]()
උණ හැදුනාම පැවැත්ම දුකක් කියල ප්රත්යක්ශ වෙනව (ටික කාලෙකට) ඉතිං ඒකෙං ගැලවෙන්න මොනා හරි කරනව මිසක් අනවශ්‍ය දේවල් වලට ආස හිතෙන්නෑ
![]()

Api wasana wanthai bn..
Apita mehema wenne kalathurakin..
Hamadama asanipa wela inna minissu kochchara innawada..
Mata mita kalin wathawak dengu hadila hospital eke hitiya.. apayata giya wage feeling ekak awe..![]()

බලං ඉන්න කලිං කියන එක හොඳ නෑ![]()
උඹ කියන්නෙ ගෝඨ පරදිනව කියලනෙ ? මගෙත් ලොකු බලාපොරොත්තුවක් නෑ බං. පරදියි කියල තමා මටත් හිතෙන්නෙ 
optimism![]()
උඹ අවාසනාවන්තයි බං. ජීවිතේට උණක් කියන්නෙ මොන වගේදවත් දන්නැතුව ජීවත් වෙන්න ලැබෙන අය කොච්චර ඉන්නවද. ඒ මිනිස්සුන්ට සාපේක්ශව උඹ මාරම අවාසනාවන්තයෙක්.

Ekath aththa..
Single cell organisms walata mechchara complex pain widinna wenne nane![]()