Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    එහෙම කරන්න අනිත් උන්ට කොන්දක් නෑ , මටත් නෑ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    එක එකාගේ කැමැත්තනේ මචන්..නුවන් බුවා ගේ පික් එකත් ඇවටර් ඒකට දාගෙන තිබ්බා..මම දැක්ක කවුද පොන්සියෙක් ඌට බඩුකාරයෙක් වගේ කියලා තිබ්බා..ඔන්න ඕක තමා ලංකාවේ තත්වේ..තාමත් පෙනුමෙන් මිනිස්සු මනින ගල් යුගයේ උන් අපේ රටේ ඉන්නේ..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    එක එකාගේ කැමැත්තනේ මචන්..නුවන් බුවා ගේ පික් එකත් ඇවටර් ඒකට දාගෙන තිබ්බා..මම දැක්ක කවුද පොන්සියෙක් ඌට බඩුකාරයෙක් වගේ කියලා තිබ්බා..ඔන්න ඕක තමා ලංකාවේ තත්වේ..තාමත් පෙනුමෙන් මිනිස්සු මනින ගල් යුගයේ උන් අපේ රටේ ඉන්නේ..

    :D:D:D:D
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela

    Obagee kathaawa hisa nawa piliganimi
    :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
     
    එක එකාගේ කැමැත්තනේ මචන්..නුවන් බුවා ගේ පික් එකත් ඇවටර් ඒකට දාගෙන තිබ්බා..මම දැක්ක කවුද පොන්සියෙක් ඌට බඩුකාරයෙක් වගේ කියලා තිබ්බා..ඔන්න ඕක තමා ලංකාවේ තත්වේ..තාමත් පෙනුමෙන් මිනිස්සු මනින ගල් යුගයේ උන් අපේ රටේ ඉන්නේ..
    එතකොට ඒ බඩුකාරයා කියලා කියපු එකාට ruwan කියන එකා මොනවද කිව්වේ කියලත් කිව්වා නම්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එහෙම ඉන්න අවශ්‍ය නෑ නෙ public forum එකක. බයකට නෙවේ අපි වෙන වෙන නම් වලින් එන්නේ. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් :rofl:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    එහෙම ඉන්න අවශ්‍ය නෑ නෙ public forum එකක. බයකට නෙවේ අපි වෙන වෙන නම් වලින් එන්නේ. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් :rofl:

    aluth adahasak..hodai..thawa tikak diunu karaganna balanna