SECURITY SOFTWARE GIVEAWAYS (Updating)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Quick Heal Total Security 2013 with 4 Months License

    Quick Heal Total Security 2013 with 4 Months License

    QH2013.JPG

    Download FREE Quick Heal Antivirus Pro 2013 with 4 Months built-in Product Key:

    32bit:
    http://bitcast-b.bitgravity.com/quickheal/builds/2013/eval/ts/4m/tech/QHTS4M32.EXE

    64bit:
    http://bitcast-b.bitgravity.com/quickheal/builds/2013/eval/ts/4m/tech/QHTS4M64.EXE
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    "මේ වගේ thread දාල අපේ බිස්නස් පාඩු කරන්න එපා.."
    ඔබට මේ සිදුකරන දෙවැනි හා අන්තිම අවවාදයයි !
    නැතහොත් නීතිය මගින් කටයුතු සිදු කිරීමට සිදුවන බව කරුණාවෙන් සලනන්න..

    -- elakiri.com
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    "මේ වගේ thread දාල අපේ බිස්නස් පාඩු කරන්න එපා.."
    ඔබට මේ සිදුකරන දෙවැනි හා අන්තිම අවවාදයයි !
    නැතහොත් නීතිය මගින් කටයුතු සිදු කිරීමට සිදුවන බව කරුණාවෙන් සලනන්න..

    -- elakiri.com

    -225 :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    "මේ වගේ thread දාල අපේ බිස්නස් පාඩු කරන්න එපා.."
    ඔබට මේ සිදුකරන දෙවැනි හා අන්තිම අවවාදයයි !
    නැතහොත් නීතිය මගින් කටයුතු සිදු කිරීමට සිදුවන බව කරුණාවෙන් සලනන්න..

    -- elakiri.com
    :shocked: උබෙ පොස්ට් වලට යටින් මෙක කොහොමද යොදා ගන්නෙ උබෙද? මෙ සයිට් එක නැත්නම් උබ ඇඩ්මින් කෙනෙක් ද/ නැත්නම් මොඩෙක් ද?:nerd: කොකටත් මෙ පොස්ට් එක ටින්ටින්ට යැවුවා
    එයා කියයිනෙ උබ කවුද කියලා :nerd::dull::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :shocked: උබෙ පොස්ට් වලට යටින් මෙක කොහොමද යොදා ගන්නෙ උබෙද? මෙ සයිට් එක නැත්නම් උබ ඇඩ්මින් කෙනෙක් ද/ නැත්නම් මොඩෙක් ද?:nerd: කොකටත් මෙ පොස්ට් එක ටින්ටින්ට යැවුවා
    එයා කියයිනෙ උබ කවුද කියලා :nerd::dull::oo:

    මම පගාවක් දීල මොඩ් පට්ටමක් ගත්තා.. :cool::cool:

    අනුන්ගෙ ටින්කිරි හැදි ගෑම බෑන් කිරීමටකට අත වනයි
    මේ ඔවදන සිද්ධාලේප වෙද මහත්මයා ගෙනි..

    තොපි සේරම බෑන් කරල data base එකෙනුත් ඩිලීට් කරල මමත් බෑන් වෙන්ව දැන ගනින් :growl::growl::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම පගාවක් දීල මොඩ් පට්ටමක් ගත්තා.. :cool::cool:

    මේ ඔවදන සිද්ධාලේප වෙද මහත්මයා ගෙනි..

    තොපි සේරම බෑන් කරල data base එකෙනුත් ඩිලීට් කරල මමත් බෑන් වෙන්ව දැන ගනින් :growl::growl::growl:

    මොකො කියන්නෙ ඇරො ගන්නවාද :lol::lol::lol: ටින්ටියාට කියන්නද?:(:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොකො කියන්නෙ ඇරො ගන්නවාද :lol::lol::lol: ටින්ටියාට කියන්නද?:(:rofl:

    ටින් ටින් අයියා අපෙ අයියා..// :yes::yes::love:

    උබල එළකිරි ඒකට ට්‍රැෆික් වැඩි කරල කල සේවය බොහෝයි සහෝ..
    :no::no:
    ඒත් කරන්න දෙයක් නෑ.. උබලගෙ කාලය එලබිලා මේකෙන් යන්න :(:(
    එළකිරි ඒකට කල සේවය අගයා මම ගිවිසුමකට ආව උබලව තව දවසක් දෙකක් තියාගන්න :(

    ගෙට් රෙඩී ෆො :lol::lol::lol:

    flick-hand-sign-image.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    "මේ වගේ thread දාල අපේ බිස්නස් පාඩු කරන්න එපා.."
    ඔබට මේ සිදුකරන දෙවැනි හා අන්තිම අවවාදයයි !
    නැතහොත් නීතිය මගින් කටයුතු සිදු කිරීමට සිදුවන බව කරුණාවෙන් සලනන්න..

    -- elakiri.com
    :shocked::shocked::(
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කෑස්පා 2012 blacklist වෙන්නේ නෑති කී එකක් දීපන්කෝ යාලු,
    වෑලේ වෑල් නෑතුව ඉන්නේ,දාන දාන කී එක සතියෙන බ්ලෑක් ලිස්ට් වෙනවනේ :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටින් ටින් අයියා අපෙ අයියා..// :yes::yes::love:

    උබල එළකිරි ඒකට ට්‍රැෆික් වැඩි කරල කල සේවය බොහෝයි සහෝ..
    :no::no:
    ඒත් කරන්න දෙයක් නෑ.. උබලගෙ කාලය එලබිලා මේකෙන් යන්න :(:(
    එළකිරි ඒකට කල සේවය අගයා මම ගිවිසුමකට ආව උබලව තව දවසක් දෙකක් තියාගන්න :(

    ගෙට් රෙඩී ෆො :lol::lol::lol:

    flick-hand-sign-image.jpg

    welaa yayi:lol: