Sedan Car below 10 million | Perodua Bezza

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    475516727_1035111341984965_2218911021184599516_n.jpg
    477733681_1042420594587373_2775538786942056566_n.jpg


    අඩුවට sedan car එකක් ගන්න කැමති අයට හොද option එකක් වෙයි...
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,776
    113
    සිරාවට, මේ වාහන නවත්තපු එකෙන් කෝටිය බල්ලට ගියා. හුචක්කු ඩොල්ෆිනුත් ගියානෙ ඔය ගානට
    දැන් වාහන වල ගනන් එක්ක කෝටිය නෝමල් වෙලා තියෙන්නේ ලංකාවෙව් උන්ට🤣🤣
     
    • Sad
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,370
    113
    මාලඹේ
    ඕක 45ට තිබුනෙ බං. :lol:
    එන්ජින් එක නම් හොදයි එච්චරම සැප පහසු වාහන නෙවෙයි බං ඔවා කොටි ගණන් දීලා ගන්න
    රෝද එහෙම හෙන පොඩියි ලබ්බට කොටු ගහලා වගේ 🤣
     
    • Like
    Reactions: Asmodeus and Kolama

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,796
    2,423
    113
    oya thiyena prices 3 n beduwahama real prices hoyaa ganna puluwan..

    ewagema lanka we minissu innawaa price eka keeyak unath loan ekak daala, idamak nayata thiyala hari owa salli deela ganna..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,351
    8,111
    113
    හොද වෙලාවට හැම එකෙන්ම 5000 අඩුකරල දාල තියෙන්නෙ නැත්තම් මුන් වැඩී කියල රැවටෙනවා 🥴
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    oya thiyena prices 3 n beduwahama real prices hoyaa ganna puluwan..

    ewagema lanka we minissu innawaa price eka keeyak unath loan ekak daala, idamak nayata thiyala hari owa salli deela ganna..
    ithn ban badala lamai ehem hmbeddii oka watinne nha kyla therunath nothemii paule okkotm ekta ynna wahanayak one nisa gnna wenv:no:


    No option for sinhalu if you're not willing to migrate.
     
    • Like
    Reactions: dbug and SHAN_22