1. සීඩ් බොක්ස් කියෙන්නේ මොකක්ද
torrent download karanna ho seed karanna puluwan. eka install karala thiyenne high speed internet connection thiyena ratawal wala.
2. භාවිතා කරන්නේ කෙසේද
ape computer eke thiyene torrent client wagema thamai. download karanna puluwan seed karanna puluwan. torrent ekak seed box ekata download karala, direct link ekak wage seedbox to pc direct downloda karanna puluwan.
3. ගාස්තු කොහොමද
$5+

site monawada

hapo oya ona tharam thiyenne ban.
http://seedboxbay.com/
http://seedboxbay.com/
mama me site deka damme. un hoda nisa newei. reviews kiyawala ganna
vps pawichchi karala puruddak thiyenawa nam, $3-$5 wage podi vps ekak aragena apitama seedbox ekak hadagannath puluwan.
මගෙ බොක්ස් එකක් තියෙනව අවුරුදු ගාණක ඉඳලා. මෙලෝ වැඩක් කරන් නෑ. නිකං අපරාදෙ සල්ලි ගෙවනව විතරයි. 1Gb/s. 100GB, unmetered එකක්. උඹට ඕනනං දෙන්නං. ඉස්සෙල්ල කියපං පාවිච්චි කරන්න යන සයිට් මොනාද කියල.
cg peers
iptoreent
වලට සීඩ් කරන්න

IPT දාන්නෙපා. මාවයි උඹවයි දෙන්නම අතුගාල දායි. අනික් මොකද්ද එකේ එව්ව ඕන නම් දාහන්. අපේ උන් සුවර් නෑ නෙ දහ අතේ දිව්රල හරි ඉල්ලගන රටේම තියෙන එව්වගෙ ටොරන්ට් මේකෙ ඔබනව. එක සයිට් එකක එකවුන්ට් දෙකක් එක අයිපී එකෙන් දැම්මම කෙලවෙනව දන්නෙම නෑ. ඒකයි දෙන්න බය.![]()
ඔයාට ලේසියෙන් පුලුවන් Linux VPS එකක් ගත්තා නම් ඔය වැඩේ. SeedBox එකක් Install කරගෙන පුළුවන්. නැත්තම් සාමාන්‍ය විදියට VNC දාලා එකට ලොග් වෙලා Download කරගන්න පුලුවන්
Linux VPS වලට Remote Desktop හරහා ලොග් වෙන්න පුලුවන් කරන විදිය මෙතන තියෙනවා. http://www.lktips.info/2014/08/ubuntu-debian-vps-vnc-login.html
torrent file eka filezila වලින් Download කරගන්න ඕනේ
එහෙම නැත්තම් var/www/ ඇතුලට දාලා IP එකට ගිහින් Download කරගන්න පුලුවන් ෆයිල් එක. මමනම් කරන්නේ ඒ ක්‍රමය. ඒක මට පහසුයි.
කොහොමද කරන්නේ

ai bn iptorrents dammama mokada bn venne?IPT දාන්නෙපා. මාවයි උඹවයි දෙන්නම අතුගාල දායි. අනික් මොකද්ද එකේ එව්ව ඕන නම් දාහන්. අපේ උන් සුවර් නෑ නෙ දහ අතේ දිව්රල හරි ඉල්ලගන රටේම තියෙන එව්වගෙ ටොරන්ට් මේකෙ ඔබනව. එක සයිට් එකක එකවුන්ට් දෙකක් එක අයිපී එකෙන් දැම්මම කෙලවෙනව දන්නෙම නෑ. ඒකයි දෙන්න බය.![]()
filezila eken dl karanakota resume karanna puluwanda
link vps ekak keeyada