SeedBox Low Cost 1$

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    machan torrent eke kotas thibboth zip karala wage ganna puluwanda thani file ekak widiyata. eg: tv series wage ewa.

    ඔව් පුළුවන් එත් දැනට තාවකාලිකව අපි ඒ ඔප්ෂන් එක අයින් කරලා තියෙන්නේ පුළුවන් ඉක්මනින් දෙන්න බලන්නම් :)​
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,285
    1
    4,526
    113
    Unknown
    ඇත්තටම හොද වැඩක්
    ගොඩක් customers ල ඉදිවී ලංකාවේ
    ජය වේවා !!
    ​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි නම් වැඩිය බාන්නේ නෑනේ බන් නැත්තම් උස්සනවා ගෙඩිපිටින් :P

    ඔය ෆිල්ම් ආවොත් ඇන්න යන්න එනෝ එපමණයි සදා විශ්වාසයි :D
    ​
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    reputation_neg.gif
    SeedBox Low Cost 1$ denawanam nikan deepan hutto, owa salli dela ganna taram puke amaruwak na
    ​

    ඇයි මෙහෙම කරන්නේ ජිවිතේ ඇයි හැමදේම නොමිලේ ලබා ගන්න යන්නේ අපිට නොමිලේ දෙන්න පුළුවන් දේවල් වගේම බැරි දේවල් තියනවා ඒ වගේම අපි දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමා නොමිලේ දීලා තියෙන්නේ :(​


    Owa ganan ganna epa machan:yes::yes::yes:
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    වාසියි මචන්.....
    සයිට් එකේ Pay කරන්නේ කොහොමද...

    තාම payment gateway එකක් දාලා නෑ දැනට third party gateway එකක් දෙන්න යන්නේ දාපු ගමන් pm කරන්නම්