Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    මචන්ලා seedbox එක්ක ගන්න ඕන.. මොනවද තියන හොද seedbox ගාන අඩුවෙන්.

    මෙන්න මේක හොදද බලහන්.. මේකේ data delete කරන්නේ නැතිලු,අපේ limit එක ඉවර උනත්.unlimited storage..

    http://justseed.it
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    seedbox free නැ බන්.මේවා වැඩිපුර ඕන වෙන්නේ Private Torrent site වල ඉන්න අයට. මේ seedbox වලින් සුපිරිම වේගයෙන් download වෙනවා වගේම සුපිරි වේගයෙන් Upload වෙනවා..seedbox එකට torrent එක download කරාම, එකෙන් දෙනවා direct link එකක් අපිට download කරගන්න.. සුපිරි speed එකෙත් download speed..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Ado echchara ganak nae neda ban
    Data 200GB
    Disk unlimited
    Price USD$0.99 / no expiry
    8605749.gif


    9Y7qmQ3.png
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    මේ දවස් වල 50% discount දෙන site 2ක 3ක්ම තියනවා
    https://www.seedhost.eu/seedboxes.php
    promotional code - 50FRIENDS

    https://www.seedboxco.com/seedboxes.php
    promotional code - HIGH50
    මේක නම් ලගදි ඉවර උනා request එකක් දැම්මොත් හම්බ වෙයි

    http://www.seedstorm.com/metered-seedbox-plans.php

    හැබැයි service අතින් නම් හොදම feral

    ela ela.. feral kiyanne mokada machan??
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මේ දවස් වල 50% discount දෙන site 2ක 3ක්ම තියනවා
    https://www.seedhost.eu/seedboxes.php
    promotional code - 50FRIENDS

    https://www.seedboxco.com/seedboxes.php
    promotional code - HIGH50
    මේක නම් ලගදි ඉවර උනා request එකක් දැම්මොත් හම්බ වෙයි

    http://www.seedstorm.com/metered-seedbox-plans.php

    හැබැයි service අතින් නම් හොදම feral

    මට කවුද මහත්මයෙක් -රෙප් දීලා,පොඩි ලල් එකකට ආතල් එකක් ගන්න වගේ දුන්නා නම් අවුලක් නෑ තව ඇති තරම් දියන් ,මොකක් හරි අවුලක් තියනවනම් comment එකක් දාලම දුන්නොත් තාම සෝද :P
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    මට කවුද මහත්මයෙක් -රෙප් දීලා,පොඩි ලල් එකකට ආතල් එකක් ගන්න වගේ දුන්නා නම් අවුලක් නෑ තව ඇති තරම් දියන් ,මොකක් හරි අවුලක් තියනවනම් comment එකක් දාලම දුන්නොත් තාම සෝද :P

    gon ponnayo ban...