SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    මේක අර රුපියල් 100 ට ඩොමෙන් දෙන එකේ කේස් එකක් නේ? මම හිතුවා බන් ඕකේ මොකක් හරි කේස් එකක් ඇති කියලා. ඔච්චර ලාභෙට කොහොමත් ඩොමෙන් එකක් දෙන්න බෑ. ඔච්චරට ලාභෙට දෙන ඩොමෙන් ගන්නත් එපා, ඒවල විශ්වසනීයත්වය ගොඩක්ම අඩුයි.

    ඔච්චරට ලාභෙට ඩොට් කොම් ඩොමෙන් දෙන්න බැරි හේතුව මේකයි. ඩොට් කොම් ඩොමෙන් වල අයිතිය තියෙන්නේ verisign ලටයි. ඕනම රෙජිස්ට්‍රාස් (ඩොමෙන් විකුණන උන්) කෙනෙක් එතකොට උන්ගෙන් තමයි ඩොට් කොම් ඩොමෙන් ගන්න ඕනේ අනෙක් මිනිස්සුන්ට විකුණන්න කලින්. සාමාන්‍යයෙන් රෙජිස්ට්‍රාස්ලා ඩොමෙන් ගන්නේ තොග ගනින්. තොග ගනන් අරගෙන සිල්ලරට විකුණනවා තමනුත් ගාණනක් තියාගෙන. verisign ලා ඩොමෙන් එකක් රෙජිස්ට්‍රාස් ලට දෙන්නේ එකක් ඩොලර් 7.85ට. ඒක ලංකාවේ මුදල් වලින් මේ මොහොත වෙනකොට රුපියල් 1200.66. https://icannwiki.org/Verisign

    එතකොට කොහොමද බන් රුපියල් 100ට ඩොමෙන් විකුණන්නේ? මේකෙන් බිස්නස් එකට සෑහෙන්න පාඩුයි. මොන බිස්නස් එකද රුපියල් 1200.66 බඩු අරගෙන, ඒක රුපියල් 100ට දෙන්නේ පාඩු පිට පාඩු වෙවි.?

    ගෝ ඩැඩි, 1&1 තමයි ලෝකෙන්ම ලාභෙට ඩොම් ඩොමෙන් දෙන්නේ, නමුත් උන් ඒක ලොකු පාඩුවක් නෑ. එකක් මේ කොම්පැනි දෙකම දැවැන්ත සමාගම් උන්ට මිලියන ගණන් ආදයමක් තියෙනවා, උන් ඩොමෙන් එකට අමතර ලෙස හොස්ටින්, බැකප් වගේ එක එක විකුණනවා ෂේප් එකේ තේරෙන්න නැතිවෙන්න. අනෙක උන් පාඩුව අල්ලනවා දෙවැනි අවුරුද්දේ ඉදලා ඩොමෙන් එක $14.99 ට දීලා. උන්ගේ whois එකත් ඒ වගේම ගණන් $9.99. උන්ගේ මේ වගේ ජිල්මාට් වැඩ පිරිලා. උන් ඒවලින් තමයි පොඩ්ඩ පොඩ්ඩ අදින්නේ ඒක නිසා අන්තිමට උන්ට ලොකු පාඩුවක් වෙන්නේ නෑ. මේ ජිල්මාට් සීන් නිසා ගොඩක් උන් මුන්ගෙන් ඩොමෙන් ගන්න එපා කියලයි කියන්නේ මොකද මුලදි ලාභේ වගේ පෙනුනට අන්තිමට ලොකු පාඩුවක් වෙන්නේ.

    ඩොමෙන් ගන්නවා නම් මුන්ගෙන් ගනින්. https://www.namesilo.com/
    උන් ඩොමෙන් එකක් දෙන්නේ ඩොලර් $8.99ටයි(රුපියල් 1374.57) . DNS, Email Forwarding, WHOIS Privacy ඔක්කොම ෆ්‍රී. ඩොමෙන් එකක් ගන්නකොට බන් හොද තැනකින් ගනින් මීට පස්සේ වත්. ලාභෙ බලලා ඩොමෙන් අරගෙන පස්සේ අඩන්න එපා. ඩොමෙන් එකක් කියන්නේ අරගෙන විසිකරන්න තියෙන එකක් නෙවෙයි. ඒක ගෙයක් වගේ දෙයක්. ඒක නිසා හොද විශ්වාසය තියෙන තැනකින් අරගනින්. රුපියල් 1374.57 දීලා ඩොමෙන් එකක් ගන්න බැරි නම් ඩොමෙන් නොගෙන ඉන්න එක වඩා හොදයි.


    ඔයාගේ කතාව ඇත්ත. මම Namesilo ගැන දන්නවා මමත් එකෙන් තමයි ගන්නේ lktips.info ගත්තේ එකෙන්. Skrill වලින් ගෙවලා Domain එකක් ගන්න පුළුවන් එකම සයිට් එක Namesilo.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන් ඔක්කොම හොරු වේ... ඔක්කොම කැ@%...
    බිස්නස් දන්නැති අනාථයෝ...
    බිස්නස් දන්නැති අනාථයෝ...
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    එහෙනම් උබට සොරි තමයි. ඔය Domain එක උබට අයිතියක් නැහැ ඌට හිතෙන දෙයක් උබට කරන්න පුළුවන්.

    mm ekata mokawath kare na domain eka ohe thiyenawa...mm ara taru brota qwahama eya tamayi qwe ewa danna epa kiyala...
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මුන් ඔක්කොම හොරු වේ... ඔක්කොම කැරි පක වෙසාවෝ!!
    බිස්නස් දන්නැති හුකන බල්ලෝ...
    බිස්නස් දන්නැති අනාත කුකුලෝ...
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔප්පුව නැතුව ඉඩමක් දෙනවා කිවුවොත් රුපියල් 5,000 ට විතර ඒකත් ගනියි මුන් නම්.. අනේ මන්ද...:lol:
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    මම හොදටම බය වෙලා ඉන්නේ දැන් මම ආයේ ඉන්ටෙර්නෙට් එන්නේ නැ මචන්ලා :lol:

    _u1FyL3eQLeS-RGYpxW7tQ.png
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    මොන හු!@#$%^& ද ඩොමේන් ගන්න ඕනනම් ගෝඩැඩී, නෙම්චීප්, අයිපේජ් වගේ එකකින් ගනිල්ලකො. 2.50ට අරගෙන මෙතන ත්‍රෙඩ් දාගෙන අඩනව:angry::angry::angry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    මොන හු!@#$%^& ද ඩොමේන් ගන්න ඕනනම් ගෝඩැඩී, නෙම්චීප්, අයිපේජ් වගේ එකකින් ගනිල්ලකො. 2.50ට අරගෙන මෙතන ත්‍රෙඩ් දාගෙන අඩනව:angry::angry::angry:

    ඇඩුවේ නැහැ මචන් අනිත් එවුන්ට උගෙන් ගන්න එපා කියලා කිව්වේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නදුන්/සීඩ් මී ඕක නවත්තලා එක එකා එක්ක තියෙන තරහා නැති කරගනින්..
    උඹලා එක එකාට මඩ ගහගත්තට සතියකට කලින් එක බොක්කක් වගේ දැනුම ශෙයාර් කරගෙන බිස්නස් පාට්නර්ස්ලා වගේ හිටියා නේද?
    උද්දච්ඡ කම් නවත්තලා තම තමන් අතින් උනු වැරදි පිළි අරන් අනිත් එකාට සමාව දීලා මනුස්සයෝ වගේ වැඩකරපල්ලා.

    නදුන් උඹ බිස්නස් එකේන් ලොකු ලාභයක් ගත්තේ සීඩ් මී කාරයා ලොස් නැතුව උඹට සපෝට් කරපු නිසා..
    සීඩ් මී උඹගේ කස්ටමර් කෙනෙක් විදියට නදුන් සපෝට් කලාට අමතරව උඹ නොදන්න දේවලුත් කියලා දුනනනේ..

    දෙන්නගෙම වැරදි තියෙනවනේ... කමියුනිකේශන් අව්ල නිසා තරහා මරහා වැඩි වෙලා තියෙන්නෙත්..
    උන දේ උනා හිතලා ඔය මඟුල් තරහා මරහා අතෑරපල්ලා...
     
    • Like
    Reactions: Optimus_Prime_42

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    නදුන්/සීඩ් මී ඕක නවත්තලා එක එකා එක්ක තියෙන තරහා නැති කරගනින්..
    උඹලා එක එකාට මඩ ගහගත්තට සතියකට කලින් එක බොක්කක් වගේ දැනුම ශෙයාර් කරගෙන බිස්නස් පාට්නර්ස්ලා වගේ හිටියා නේද?
    උද්දච්ඡ කම් නවත්තලා තම තමන් අතින් උනු වැරදි පිළි අරන් අනිත් එකාට සමාව දීලා මනුස්සයෝ වගේ වැඩකරපල්ලා.

    නදුන් උඹ බිස්නස් එකේන් ලොකු ලාභයක් ගත්තේ සීඩ් මී කාරයා ලොස් නැතුව උඹට සපෝට් කරපු නිසා..
    සීඩ් මී උඹගේ කස්ටමර් කෙනෙක් විදියට නදුන් සපෝට් කලාට අමතරව උඹ නොදන්න දේවලුත් කියලා දුනනනේ..

    දෙන්නගෙම වැරදි තියෙනවනේ... කමියුනිකේශන් අව්ල නිසා තරහා මරහා වැඩි වෙලා තියෙන්නෙත්..
    උන දේ උනා හිතලා ඔය මඟුල් තරහා මරහා අතෑරපල්ලා...

    Ow mun denna dan meet wela me prashne wisadaganna ona.. ethakota okkoma hari..
    Mathaka athuwa 4to video kali 2,3k ganilla