මහේ ලැප් එක වැඩ කරලා ඔෆ් කරා හවස ON කරාම ON උනේ නැ ගත්තේ අබාන්ස් එකෙන් නිසා ගෙනිච්ච්චා එතනට එතන අය කිව්වා hard එක වැඩ කරන්නේ නැ කියලා මේකට මොකක්ද කරන්න පුළුවන්..හෙල්ප් plz මගේ මුළු ජීවිතේම මේකේ..
lap eka on wenava hard eka wada naOn karata bios wath en nadda?![]()

Don't you have at least the important stuff backed up in an external drive or any other storage like Dropbox?
Data recovery can be easy or very costly depending on the fault.
hdd brand mokadda
head da gihin tiyenne
circuit eka gihilla nam same model wena ekak gahala data tika ganin
mita passewath data tika backup tiya ganin
detect karanneth nadda?
on wenawa kiyanne kohoma on willakda eka? hard eka weda nehe kiwwe? C: eka witharak penawada lap eka on wela?
therenne nehe kiyana de..On wenawa kiyanne logo eka wetila black wela thiyenawada?
hariyata kiyanna...koheda inne..piliyandala awatanam oka aran waren![]()
thankz machanසලිලි තියනවා නම් සින්ගා යවලා රිකවර් කරගන්න පුලුවං . ඕවා මහ වැඩ නෙමෙයි දැං .![]()
Fb eke dakka oya wage marala goda dana company ekak..un same hdd parts gennala hdd goda danawa..ayy dakkoth methana dannam