Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

trv

Member
Jan 19, 2007
38
5
0
මගේ වාහනේ තියෙන්නේ TOYOTA VVTI engine එකක් .engine oil දාන තැන ලාවට choclate පාටට බැදිලා තියෙනවා.
මම engine එකට දාන්නේ Mobil Super 1000 (15W-40) oil එක.එකෙන් 5000KM දුවන්න පුළුවන්.
මේ oil එක VVTI engine එකට shape ද
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machan aluth synthetic oil compare karanawa nam mineral oil eke thama sludge bandenawa wadi synthetic ekata wadaa. Aluth synthetic wala sludge ain karanna saha deposit clean karannath additives daala thiyanawa.

    Kohoma namuth labaya balanawa nam saha wahane hamadama duwanwa nam normal mineral oil daala langa langa maru karana eka thama wasima widiya.
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    වෑන් එකේ manual එකේ ගහලා තියෙන්නේ 10w-30 කියලා. ඒක හොයාගන්න නෑ. තියෙන එක ගනන්. ඒක හින්දා mobil semi syntactic 10w-40 දාන්නද ???:confused::confused::confused: