Self Study කරල IT Jobs ගත්ත උන් වරෙන්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම ඩිග්‍රියෙන් ඉගෙන ගත්තෙ තියරිටිල් දේවල් විතරයි
    ජොබ් එක කරන්න ඉගෙන ගනිපු දේවල් 100%ක්ම සෙල්ෆ් ස්ටඩි තමයි

    අප්පෝ සාපයක් මේක නම් . IT IT

    දැන් පදුරකට ගැහුවම 100 විතර IT කරන උන් . ඇයි ඇහුවම සල්ලි ලැබෙනවලු හැබැයි දන්න IT එකක් නෑ ප්‍රශ්ණයක් ඇහුවම බේසික් කමාන්ඩ් එකක්වත් දන් නෑ . මම දන්න QA එන්ජියර්ලා ඉන්නවා ලැප් එක ෆෝමැට් කරන්න 12-13 පොඩි කොල්ලන්න්ට එන්න කියනවා . ඕකයි තත්වේ උන් ස්කෝප් එකෙන් පිට කිසිම දෙයක් දන් නෑ ගිරව් වගේ අර කියලා දෙන ටික කරනව කන්තෝරුවේ වගේ. දැන් IT එන්ජිනියරින් නෑ ඉන්නේ ගිරව්

    තමන්ගේ පසනල් ලැප් එක ෆෝමැට් කරගන්න බැරි QA කම දීපන් ලමයෙකුට .

    " IT igena gannama computer allapu un owa danne na. danaganna oneth na "

    මේ තියෙන්නේ උබේ කටින්ම කියලා ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක ගැන 😂 මරු . කෝඩ් ට්‍රබල්ශුටින් කරන්න පුලුවන් උනාට තමන්ගේ ලැප් එකේ බේසික් ට්‍රබල්ශුටින් එකක් කරගන්න ඉගෙනගන්න ඕනේ නෑලු . හරි බන් එල

    මම කියන්නෙත් කෝඩ් කරනවා සහ කම්පියුටරේ ට්‍රබල්ශුල් කරනවා කම්පියුටරේ ෆෝමැට් කරනවා වගේ දේවල් සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් කියන එකයි අන් රිලේටඩ්. සමහරු code කරන්න කැමතියි හාඩ්වෙයා ගලවන්න සහ අනෙක් කන්ෆිගරේශන් ගැන දන්නෙත් නැහැ ඉන්ටරෙස්ට් එකකුත් නැහැ. මම කියන්නෙ ඒක අවුලක් නැහැ සහ ඒක අදාල නැහැ කියලා

    මම වැඩ කරන තැන කෙල්ලො ඉන්නවා කෝඩ් කරන්න, problem solving එහෙම නෙක්ස්ට් ලෙවල් එවුන්. හැබැයි අපි එවුන්ගෙන් කම්පියුටරේ ෆෝමැට් කරන්න දැනගන්න ඕන කියලා එක්ස්පෙක්ට් කරන්නෙ නැහැ සහ අවුලක් ආවොතින් එහෙම කරන්න කියලා කියන්නෙත් නැහැ ඒකට තමයි කම්පැනියෙ IT support එකක් තියෙන්නෙ. ඒ ඩිපාට්මන්ට් වලින් ඒව කරල කම්පියුටර් වල අවුල් හදලා දෙනවා
    (අනක අපේ කම්පැනියෙ නං අපි කම්පියුටරේ ට්‍රබල්ශුට් කරන්න හරි ෆෝමැට් කරන්න හරි ගිහින් මොනවා හරි කේස් එකක උනොත් හෙන ලෙඩක් වෙන්න පුලුවන්)

    ලිනක්ස් හදපු Linus Torvalds ගෙන් ඉන්ටවීවු එකකදි අහනවා debian යූස් කරලා තියනවද කියලා. පොර කියනවා නැහැ කියලා. හේතුව අහනවා එතකොට හේතුවට කියනවා install කරන ප්‍රොසෙස් එක කම්ප්ලෙක්ස් කියලා. සහ පොරට ඕන easy to install ඒව කියලා. එතනදිම පොර කියනවා පොර ලිනක්ස් හැදුවට කෝඩ් කරන්න දන්නවා උනාට කම්පියුරේ ට්‍රබල්ශුට් කරන්න හරි ෆෝමැට් කරන්න වගේ දේවල් ගැන හරිම අඩුවෙන් දන්නෙ කියලා
    මේ තියෙන්නෙ ඒක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත

    මාත් කියන් නෑ කැඩුනම හදන්න දගලන ලෙවල් එක්කට එන්න ඕනේ , මස් කරන්න ඕනේ, අප්ග්‍රේඩ් කරන්න ඕනේ වගේ. මම කියන්නේ ප්‍රින්ටර් එක වැඩ නෑ කනෙක්ට් වෙන් නෑ එක ට්‍රබල්ශූට් කරගන්න , ඩිස්ක් ක්ලීන් අප් එකක් ඉන්ස්ටොලේශන් එකක් , ටොරන්ට් එකක් භාගන්න , කැමරාවක් හයිකරගන්න . මම දන් නෑ ගෙදර කම්පිටර් එකට ඔෆිස් එකේ අයි ටී සපෝට් එක උදව් කරනවා කියලා උබට තියෙන්නේ එක්සෙප්ශනල් කම්පැනියක් බන් මරු. අපිට ඒම නෑ අපිම කරගන්න ඕනේ . උබ කියන තියරියේ අය තමා ගෙදර බල්බ් එකක් ගියාමත් අහල පහල උන් හොයන් යන්නේ බල්බ් එක දාල දෙන්න කියලා සොෆ්ට් ස්කිල්ස් නැති අය ගැන මම කියන්නේ . IT කෙනෙක් කිව්වම ඒවගේ සරල ට්‍රබල්ශුටින් එකක්වත් අඩුම හද්න්න බැරි උනත් අදුරගන්න පුලුවන් වෙන්න ඕනේ එකටනේ 1ස්ට් ඉයර් වල ඉදන් කියලා දෙන්නේ . ඔයාගේ ඔලුවම වැඩ කරන්නේ කෝපරේට් සීන් එක්ක එකයි ඕම අදහස් දක්වන්නේ
     
    • Like
    Reactions: jennt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මුලින්ම මම ගියෙ රත්නපුර ටෙක්නිකල් කොලේජ්. nvq level 4 කරලා ඒකෙ VB.Net තමා ඔය ප්‍රොග්‍රැමින් ඇම්ම හැදුනෙ. පස්සෙ තමා ඩිග්‍රි එකක් කලේ.

    බැජ් එකේ පලවෙනි 10 අතර හිටියෙ, (ලොකු කමට කිව්වා නෙමෙයි. මම වගේ තව උන් ඇති මේ සීන් එක වෙන, ඒ නිසයි කියන්නෙ :) )
    ඒත් intern එකකට යන්න මාර ගේමක් දෙන්න උනේ, හේතුව කඩ්ඩ. දන්න දේ කියාගන්න බැරි උනා. ඒ වගේම තමා ඉස් ඉස්සෙලම intern interview ගිය තැන. වර්චුසා ගියෙ, ඉන්ටර්විව් එක පැය 2යි විනාඩි 40යි. මාර දේවල් ටිකක් ඇහුවෙ. අඩුම ගානෙ මම ඊට පස්සෙ SSE interview යද්දිවත් ඇහුවෙ නෑ එහෙම දේවල්. මට මන් ගැනම එපා උනා. ජීවිතේට ජොබකට යන්න බැරිවෙයි හිතුවා. උබලා දන්නෙ නෑ මම ඔරුගොඩවත්තෙ බෝක්කුවක් උඩ වාඩිවෙලා කල්පනා කරපු තරමක්. මාර දුක හිතුනා එදානම් මට.

    පස්සෙ තමා තේරුනෙ ඌ මගෙන් ආතල් එකක් අරන් තියෙන්නෙ කියලා. :lol:
    ඒ වගේ සක්කිලි ඩයල් ඉන්නවා බන්. දැන් කියන්න එපා ඌ ඉතින් හොඳ එකෙක් හොයලා තියෙන්නෙ කියලා. මට කලින් කැලනි කැම්පස් එකේ කොල්ලා ඇතුලට ගිහින් විනාඩි 10න් ආවා. ඇහුවෙ ෆොර්ම් එකක් html වලින් ලියලා පෙන්න්නන කිව්වලු :lol:

    මේ වගේ ඒවා අනාගතේ උබලට වෙයි, සැලෙන්න එපා අලුතෙන් එන කොල්ලො කෙල්ලො :)

    හරි මුලින්ම ගිය ප්ලේස් එකේ ඉඳලා මේ වෙනකන්ම තමා කරන්නෙ බැක් එන්ඩ් with .Net Technologies.

    කඩ්ඩ පොඩ්ඩක් දන්න දේ කියාගන්න පුලුවන් ගානට ගොඩ දාගත්තා. තනියම තමා ඉගෙන ගන්නෙ ඉතින් ටෙක්නොලොජීස් නම්. SE ඉද්දි තනියම ප්‍රොජෙක්ට් එකක් ඇදගෙන යන්න උනා.ටිකක් පරන ටෙක්නොලොජීස් තිබ්බෙ. උන් මාව ඒ ප්‍රොජෙක්ට් එකෙන් ගැලෙව්වෙ නෑ කොච්චර රික්ස්වෙස්ට් කලත් , මොකද ongoing feature developments තිබ්බා. ටීම් එකෙ අනිත් සෙට් එක ඒ අස්සෙ කලේ Domain-Driven Design එකට මේකම rewrite කරපු එක. පස්සෙ අවුරුද්දක් විතර ගිහින් මාවත් දැම්මා ඒකට, හැමිනේශන් කරකවලා අතඇරියා වගේ. :lol: ඒවා ඉගෙන ගත්තෙනම් තනියම රෑට රෑට විඩියෝස් / documentations බලලා. ඊට පස්සෙ පැන්නා වෙන තැනකට SSE. ඒකෙ අලුතෙන් සෙට් උනේ docker & K8sතමා. ඒ ටික ඉගෙන ගනිමින් කරගෙන යනවා. :)

    සේර්ම ගත්තොත් අවුරුදු 3.5යි experience එක.

    ඉතින් ඔහොම තමා, මටනම් කියන්න තියෙන්නෙ ජොබ් එපා කරවන බැල්ලිගෙ පුතාලා ඉන්න තැන් වල ඉන්න එපා කියලා තමා. එහෙම උනා මාර විදිහට field එක එපා වෙන්නෙ. ටෙක්නොලොජීස් ඉගෙන ගන්න පුලුවන්. ඒක නෙමෙයි ගේම අර වගේ උන් එක්ක වසන එක. මේ ලඟදිත් අර FB software engineer group එකේ කොල්ලෙක් මාර විදිහට වැටිලා පෝස්ට් එකක් දාලා තිබ්බා. මම ඉතින් සීන් එක පැහැදිලි කරලා කමෙන්ට් එකක් දැම්මා. මට දැනට 10+ කොල්ලො private මැසේජ් කරලා උන්ට වෙලා තියෙන දේවල් වලින් ගොඩ එන විදිහ අහන්නෙ. මම පුලුවන් විදිහට උන්ගෙ මොරාල් අප් කලා. පව් ගොඩක් උන්ට වැඩ පුලුවන් ඒ උනාට පෙලක් පකයි උන්ව කාලා downgrade කරලම. එහෙම වෙන්න එපා!!! උබලත් ඒ දේ කරනවනම් අලුත් එන පොඩි කොල්ලන්ට, දැන්වත් නතර කරපන්. උන් එන්නෙ කීයක් හරි හොයන්න මිසක් තෝපෙ ගැනු එක්ක බිදියන්න නෙමේ :)
    එක එකා ටීම්වර්ක් අරක මේක ගගා උබලව මඩව මඩව සල්ලි හම්බ කරවගන්නව දකිද්දි එපා වෙන්නැද්ද බන්?
     
    • Wow
    Reactions: jennt

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    උඹල කිව්වට විශ්වාස කරයිද දන්නෙ නෑ මං මුලින්ම html, css ඉගෙන ගත්තෙ 2010 විතර ඒ කාලෙ තිබ්බ පත චයිනීස් ෆෝන් එකකින්. ඒ දවස්වල තිබ්බ wapka.mobi, xtgem.com(දැනටත් තියනව) වගේ WAP site building tools. ඒවගෙන් ඒකාලෙ තිබ්බ facebook mobile site, arawap.net එක clone කරන්න ට්‍රයි කරා. 😀 මාරම ආතල් ඒ දවස්වල. පස්සෙ after A/L මං ගත්ත ගොබ්බ තීරණ ගොඩක් නිසා අවුරුදු ගානක් ඒ දේවල්වලින් ඈත් වෙලා හිටියෙ. පස්සෙ ආපහු IT ෆීල්ඩ් එකට යන්න තීරණය කරල සෑහෙන්න self study කරා. udemy and youtube තමයි ඉතින් දෙයියො වගේ හිටියෙ. පස්සෙ කොල්ලෙක්ගෙ final project එකකට android app එකක් ගහල දුන්න. තව reactjsවලින් පොඩි webapp එකක් හැදුව. ඒ අතරෙ internshipවලට apply කරා. ගොඩක් ඒවගෙන් reply එකක්වත් ආවෙ නෑ. linkedin එකෙන් hr managerslata private message දැම්ම. එහෙම දාපු එකකට තමයි පලවෙනි වතාවට ඉන්ටව් කෝල් කරේ. වාසනාවකට වගේ පලවෙනි ඉන්ටව් එකෙන්ම සෙලෙක්ට් උනා. දැන් මං 6 month internship එක ඉවර කරල ඒ company එකේම 6 month contract එකකට ASE ඉන්නෙ.

    මට හම්බුන සුපිරිම ඔන්ලයින් කෝස් 2.
    https://cs50.harvard.edu/x/2022/
    https://fa22.datastructur.es/
    නියමයි .ගේම අතාරින්න එපා
     
    • Love
    • Like
    Reactions: jennt and raveenaj

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    මම්
    මුලින්ම මම ගියෙ රත්නපුර ටෙක්නිකල් කොලේජ්. nvq level 4 කරලා ඒකෙ VB.Net තමා ඔය ප්‍රොග්‍රැමින් ඇම්ම හැදුනෙ. පස්සෙ තමා ඩිග්‍රි එකක් කලේ.

    බැජ් එකේ පලවෙනි 10 අතර හිටියෙ, (ලොකු කමට කිව්වා නෙමෙයි. මම වගේ තව උන් ඇති මේ සීන් එක වෙන, ඒ නිසයි කියන්නෙ :) )
    ඒත් intern එකකට යන්න මාර ගේමක් දෙන්න උනේ, හේතුව කඩ්ඩ. දන්න දේ කියාගන්න බැරි උනා. ඒ වගේම තමා ඉස් ඉස්සෙලම intern interview ගිය තැන. වර්චුසා ගියෙ, ඉන්ටර්විව් එක පැය 2යි විනාඩි 40යි. මාර දේවල් ටිකක් ඇහුවෙ. අඩුම ගානෙ මම ඊට පස්සෙ SSE interview යද්දිවත් ඇහුවෙ නෑ එහෙම දේවල්. මට මන් ගැනම එපා උනා. ජීවිතේට ජොබකට යන්න බැරිවෙයි හිතුවා. උබලා දන්නෙ නෑ මම ඔරුගොඩවත්තෙ බෝක්කුවක් උඩ වාඩිවෙලා කල්පනා කරපු තරමක්. මාර දුක හිතුනා එදානම් මට.

    පස්සෙ තමා තේරුනෙ ඌ මගෙන් ආතල් එකක් අරන් තියෙන්නෙ කියලා. :lol:
    ඒ වගේ සක්කිලි ඩයල් ඉන්නවා බන්. දැන් කියන්න එපා ඌ ඉතින් හොඳ එකෙක් හොයලා තියෙන්නෙ කියලා. මට කලින් කැලනි කැම්පස් එකේ කොල්ලා ඇතුලට ගිහින් විනාඩි 10න් ආවා. ඇහුවෙ ෆොර්ම් එකක් html වලින් ලියලා පෙන්න්නන කිව්වලු :lol:

    මේ වගේ ඒවා අනාගතේ උබලට වෙයි, සැලෙන්න එපා අලුතෙන් එන කොල්ලො කෙල්ලො :)

    හරි මුලින්ම ගිය ප්ලේස් එකේ ඉඳලා මේ වෙනකන්ම තමා කරන්නෙ බැක් එන්ඩ් with .Net Technologies.

    කඩ්ඩ පොඩ්ඩක් දන්න දේ කියාගන්න පුලුවන් ගානට ගොඩ දාගත්තා. තනියම තමා ඉගෙන ගන්නෙ ඉතින් ටෙක්නොලොජීස් නම්. SE ඉද්දි තනියම ප්‍රොජෙක්ට් එකක් ඇදගෙන යන්න උනා.ටිකක් පරන ටෙක්නොලොජීස් තිබ්බෙ. උන් මාව ඒ ප්‍රොජෙක්ට් එකෙන් ගැලෙව්වෙ නෑ කොච්චර රික්ස්වෙස්ට් කලත් , මොකද ongoing feature developments තිබ්බා. ටීම් එකෙ අනිත් සෙට් එක ඒ අස්සෙ කලේ Domain-Driven Design එකට මේකම rewrite කරපු එක. පස්සෙ අවුරුද්දක් විතර ගිහින් මාවත් දැම්මා ඒකට, හැමිනේශන් කරකවලා අතඇරියා වගේ. :lol: ඒවා ඉගෙන ගත්තෙනම් තනියම රෑට රෑට විඩියෝස් / documentations බලලා. ඊට පස්සෙ පැන්නා වෙන තැනකට SSE. ඒකෙ අලුතෙන් සෙට් උනේ docker & K8sතමා. ඒ ටික ඉගෙන ගනිමින් කරගෙන යනවා. :)

    සේර්ම ගත්තොත් අවුරුදු 3.5යි experience එක.

    ඉතින් ඔහොම තමා, මටනම් කියන්න තියෙන්නෙ ජොබ් එපා කරවන බැල්ලිගෙ පුතාලා ඉන්න තැන් වල ඉන්න එපා කියලා තමා. එහෙම උනා මාර විදිහට field එක එපා වෙන්නෙ. ටෙක්නොලොජීස් ඉගෙන ගන්න පුලුවන්. ඒක නෙමෙයි ගේම අර වගේ උන් එක්ක වසන එක. මේ ලඟදිත් අර FB software engineer group එකේ කොල්ලෙක් මාර විදිහට වැටිලා පෝස්ට් එකක් දාලා තිබ්බා. මම ඉතින් සීන් එක පැහැදිලි කරලා කමෙන්ට් එකක් දැම්මා. මට දැනට 10+ කොල්ලො private මැසේජ් කරලා උන්ට වෙලා තියෙන දේවල් වලින් ගොඩ එන විදිහ අහන්නෙ. මම පුලුවන් විදිහට උන්ගෙ මොරාල් අප් කලා. පව් ගොඩක් උන්ට වැඩ පුලුවන් ඒ උනාට පෙලක් පකයි උන්ව කාලා downgrade කරලම. එහෙම වෙන්න එපා!!! උබලත් ඒ දේ කරනවනම් අලුත් එන පොඩි කොල්ලන්ට, දැන්වත් නතර කරපන්. උන් එන්නෙ කීයක් හරි හොයන්න මිසක් තෝපෙ ගැනු එක්ක බිදියන්න නෙමේ :)
    මචන් මට Web dev පැත්ත ආස නෑ. podi guidance ekak ganna PM එකක් දාන්න ද
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    IT = Self Study

    No ones going to spoon feed you.
    කැන් යූ ස්පූන් ෆීඩ් මී

    සක්කිලි ඉන්නවාතියෙන මානසිකත්වේ බින්දුවට බස්සන එවුන්
    ------ Post added on Oct 14, 2022 at 5:32 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මටත් කියල දෙයන් මමත් pm එකක් දාන්නම්..
    සෙක්ස් ඉගෙන ගන්න ආස නැද්ද ඉතින්

    Sunglasses Bbnaija GIF by Big Brother Naija
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    පොඩ්ඩක් පිට ප්‍රශ්නයක්..!

    දැන් SE/QA intern වලට ගෙවන salary ranges එහෙම කොහොමද මචන්Zලා.?
    ඒවා තාම පරන ගනන්මද යන්නේ.?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පස්සෙ තමා තේරුනෙ ඌ මගෙන් ආතල් එකක් අරන් තියෙන්නෙ කියලා. :lol:
    ඒ වගේ සක්කිලි ඩයල් ඉන්නවා බන්. දැන් කියන්න එපා ඌ ඉතින් හොඳ එකෙක් හොයලා තියෙන්නෙ කියලා. මට කලින් කැලනි කැම්පස් එකේ කොල්ලා ඇතුලට ගිහින් විනාඩි 10න් ආවා. ඇහුවෙ ෆොර්ම් එකක් html වලින් ලියලා පෙන්න්නන කිව්වලු :lol:
    මටත් එකපාරක් ඔහොම බුවෙක් සෙට්වුනා. හැබැයි අන්තිමට මම ඌව ස්නැක් එකට ගත්තා 🤣

    පොඩ්ඩක් පිට ප්‍රශ්නයක්..!

    දැන් SE/QA intern වලට ගෙවන salary ranges එහෙම කොහොමද මචන්Zලා.?
    ඒවා තාම පරන ගනන්මද යන්නේ.?
    ඉස්සරනං ගූ ලෙවල්. දැන් කියලත් වැඩි වෙනසක් නැතුවැති. (<20000)
    ------ Post added on Oct 14, 2022 at 6:43 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අප්පෝ සාපයක් මේක නම් . IT IT

    දැන් පදුරකට ගැහුවම 100 විතර IT කරන උන් . ඇයි ඇහුවම සල්ලි ලැබෙනවලු හැබැයි දන්න IT එකක් නෑ ප්‍රශ්ණයක් ඇහුවම බේසික් කමාන්ඩ් එකක්වත් දන් නෑ . මම දන්න QA එන්ජියර්ලා ඉන්නවා ලැප් එක ෆෝමැට් කරන්න 12-13 පොඩි කොල්ලන්න්ට එන්න කියනවා . ඕකයි තත්වේ උන් ස්කෝප් එකෙන් පිට කිසිම දෙයක් දන් නෑ ගිරව් වගේ අර කියලා දෙන ටික කරනව කන්තෝරුවේ වගේ. දැන් IT එන්ජිනියරින් නෑ ඉන්නේ ගිරව්
    මේ කතාවනම් ඇත්ත. මන් අදුරණ කෙනෙක් මොරටුවේ msc කරපු ඩයල් එකක්. පොරගේ pc එක ඔන් වෙන්නේ නැ කියලා ඇවිල්ලා බලන්න කිව්වා. මන් ඇවිත් රැම් එක ගලවලා පොඩ්ඩක් ක්ලින් කරලා ගැහුවා විතරයි වැඩ. මේ වගේ පොඩි දෙයක් කරගන්නත් බැ කියන්නේ අනේ මන්දා.
     
    • Love
    Reactions: Don GasCan