මුලින්ම මම ගියෙ රත්නපුර ටෙක්නිකල් කොලේජ්. nvq level 4 කරලා ඒකෙ VB.Net තමා ඔය ප්රොග්රැමින් ඇම්ම හැදුනෙ. පස්සෙ තමා ඩිග්රි එකක් කලේ.
බැජ් එකේ පලවෙනි 10 අතර හිටියෙ, (ලොකු කමට කිව්වා නෙමෙයි. මම වගේ තව උන් ඇති මේ සීන් එක වෙන, ඒ නිසයි කියන්නෙ

)
ඒත් intern එකකට යන්න මාර ගේමක් දෙන්න උනේ, හේතුව කඩ්ඩ. දන්න දේ කියාගන්න බැරි උනා. ඒ වගේම තමා ඉස් ඉස්සෙලම intern interview ගිය තැන. වර්චුසා ගියෙ, ඉන්ටර්විව් එක පැය 2යි විනාඩි 40යි. මාර දේවල් ටිකක් ඇහුවෙ. අඩුම ගානෙ මම ඊට පස්සෙ SSE interview යද්දිවත් ඇහුවෙ නෑ එහෙම දේවල්. මට මන් ගැනම එපා උනා. ජීවිතේට ජොබකට යන්න බැරිවෙයි හිතුවා. උබලා දන්නෙ නෑ මම ඔරුගොඩවත්තෙ බෝක්කුවක් උඩ වාඩිවෙලා කල්පනා කරපු තරමක්. මාර දුක හිතුනා එදානම් මට.
පස්සෙ තමා තේරුනෙ ඌ මගෙන් ආතල් එකක් අරන් තියෙන්නෙ කියලා.

ඒ වගේ සක්කිලි ඩයල් ඉන්නවා බන්. දැන් කියන්න එපා ඌ ඉතින් හොඳ එකෙක් හොයලා තියෙන්නෙ කියලා. මට කලින් කැලනි කැම්පස් එකේ කොල්ලා ඇතුලට ගිහින් විනාඩි 10න් ආවා. ඇහුවෙ ෆොර්ම් එකක් html වලින් ලියලා පෙන්න්නන කිව්වලු
මේ වගේ ඒවා අනාගතේ උබලට වෙයි, සැලෙන්න එපා අලුතෙන් එන කොල්ලො කෙල්ලො
හරි මුලින්ම ගිය ප්ලේස් එකේ ඉඳලා මේ වෙනකන්ම තමා කරන්නෙ බැක් එන්ඩ් with .Net Technologies.
කඩ්ඩ පොඩ්ඩක් දන්න දේ කියාගන්න පුලුවන් ගානට ගොඩ දාගත්තා. තනියම තමා ඉගෙන ගන්නෙ ඉතින් ටෙක්නොලොජීස් නම්. SE ඉද්දි තනියම ප්රොජෙක්ට් එකක් ඇදගෙන යන්න උනා.ටිකක් පරන ටෙක්නොලොජීස් තිබ්බෙ. උන් මාව ඒ ප්රොජෙක්ට් එකෙන් ගැලෙව්වෙ නෑ කොච්චර රික්ස්වෙස්ට් කලත් , මොකද ongoing feature developments තිබ්බා. ටීම් එකෙ අනිත් සෙට් එක ඒ අස්සෙ කලේ Domain-Driven Design එකට මේකම rewrite කරපු එක. පස්සෙ අවුරුද්දක් විතර ගිහින් මාවත් දැම්මා ඒකට, හැමිනේශන් කරකවලා අතඇරියා වගේ.

ඒවා ඉගෙන ගත්තෙනම් තනියම රෑට රෑට විඩියෝස් / documentations බලලා. ඊට පස්සෙ පැන්නා වෙන තැනකට SSE. ඒකෙ අලුතෙන් සෙට් උනේ docker & K8sතමා. ඒ ටික ඉගෙන ගනිමින් කරගෙන යනවා.
සේර්ම ගත්තොත් අවුරුදු 3.5යි experience එක.
ඉතින් ඔහොම තමා, මටනම් කියන්න තියෙන්නෙ ජොබ් එපා කරවන බැල්ලිගෙ පුතාලා ඉන්න තැන් වල ඉන්න එපා කියලා තමා. එහෙම උනා මාර විදිහට field එක එපා වෙන්නෙ. ටෙක්නොලොජීස් ඉගෙන ගන්න පුලුවන්. ඒක නෙමෙයි ගේම අර වගේ උන් එක්ක වසන එක. මේ ලඟදිත් අර FB software engineer group එකේ කොල්ලෙක් මාර විදිහට වැටිලා පෝස්ට් එකක් දාලා තිබ්බා. මම ඉතින් සීන් එක පැහැදිලි කරලා කමෙන්ට් එකක් දැම්මා. මට දැනට 10+ කොල්ලො private මැසේජ් කරලා උන්ට වෙලා තියෙන දේවල් වලින් ගොඩ එන විදිහ අහන්නෙ. මම පුලුවන් විදිහට උන්ගෙ මොරාල් අප් කලා. පව් ගොඩක් උන්ට වැඩ පුලුවන් ඒ උනාට පෙලක් පකයි උන්ව කාලා downgrade කරලම. එහෙම වෙන්න එපා!!! උබලත් ඒ දේ කරනවනම් අලුත් එන පොඩි කොල්ලන්ට, දැන්වත් නතර කරපන්. උන් එන්නෙ කීයක් හරි හොයන්න මිසක් තෝපෙ ගැනු එක්ක බුදියන්න නෙමේ