උබල ඉගෙන ගත්තෙ මොනවද? කොහොමද ජොබ් හොයාග්ත්තෙ.. කාපු කට්ට සහ අත්දැකීම් මොනවද කියල කොටාගෙන යමු.
අලුතින් ගේමක් ගහන උන්ට උදව්ව්වක් වෙයි
අත්දැකීම් බෙදගමුතේ...
Balan giyama maath hitanne mamath self study tama. Uni ekey teach karapu eka labbakwath use une ne. Okkoma aluth dewal.උබල ඉගෙන ගත්තෙ මොනවද? කොහොමද ජොබ් හොයාග්ත්තෙ.. කාපු කට්ට සහ අත්දැකීම් මොනවද කියල කොටාගෙන යමු.අලුතින් ගේමක් ගහන උන්ට උදව්ව්වක් වෙයි
Eka athakin ow, IT dan sapayak wela, Tika denek kupurak ehema ketuwata kamak naඅප්පෝ සාපයක් මේක නම් . IT

)


ඒවා ඉගෙන ගත්තෙනම් තනියම රෑට රෑට විඩියෝස් / documentations බලලා. ඊට පස්සෙ පැන්නා වෙන තැනකට SSE. ඒකෙ අලුතෙන් සෙට් උනේ docker & K8sතමා. ඒ ටික ඉගෙන ගනිමින් කරගෙන යනවා. 

දැන් පදුරකට ගැහුවම 100 විතර IT කරන උන් . ඇයි ඇහුවම සල්ලි ලැබෙනවලු හැබැයි දන්න IT එකක් නෑ ප්‍රශ්ණයක් ඇහුවම බේසික් කමාන්ඩ් එකක්වත් දන් නෑ . මම දන්න QA එන්ජියර්ලා ඉන්නවා ලැප් එක ෆෝමැට් කරන්න 12-13 පොඩි කොල්ලන්න්ට එන්න කියනවා . ඕකයි තත්වේ උන් ස්කෝප් එකෙන් පිට කිසිම දෙයක් දන් නෑ ගිරව් වගේ අර කියලා දෙන ටික කරනව කන්තෝරුවේ වගේ. දැන් IT එන්ජිනියරින් නෑ ඉන්නේ ගිරව්Eka athakin ow, IT dan sapayak wela, Tika denek kupurak ehema ketuwata kamak na![]()
QA mokatada machine format karanne.අප්පෝ සාපයක් මේක නම් . IT IT
දැන් පදුරකට ගැහුවම 100 විතර IT කරන උන් . ඇයි ඇහුවම සල්ලි ලැබෙනවලු හැබැයි දන්න IT එකක් නෑ ප්‍රශ්ණයක් ඇහුවම බේසික් කමාන්ඩ් එකක්වත් දන් නෑ . මම දන්න QA එන්ජියර්ලා ඉන්නවා ලැප් එක ෆෝමැට් කරන්න 12-13 පොඩි කොල්ලන්න්ට එන්න කියනවා . ඕකයි තත්වේ උන් ස්කෝප් එකෙන් පිට කිසිම දෙයක් දන් නෑ ගිරව් වගේ අර කියලා දෙන ටික කරනව කන්තෝරුවේ වගේ. දැන් IT එන්ජිනියරින් නෑ ඉන්නේ ගිරව්
තමන්ගේ පසනල් ලැප් එක ෆෝමැට් කරගන්න බැරි QA කම දීපන් ලමයෙකුට .QA mokatada machine format karanne.
ekata thamai technician la inne.
podi kale idan gedara machine thibba un thama owa karanna danne.
IT igena gannama computer allapu un owa danne na. danaganna oneth na
තමන්ගේ පසනල් ලැප් එක ෆෝමැට් කරගන්න බැරි QA කම දීපන් ලමයෙකුට .
" IT igena gannama computer allapu un owa danne na. danaganna oneth na "
මේ තියෙන්නේ උබේ කටින්ම කියලා ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක ගැනමරු . කෝඩ් ට්‍රබල්ශුටින් කරන්න පුලුවන් උනාට තමන්ගේ ලැප් එකේ බේසික් ට්‍රබල්ශුටින් එකක් කරගන්න ඉගෙනගන්න ඕනේ නෑලු . හරි බන් එල
මම ඔෆිස් ලැප් එකක් ගැන කිව්වේ නෑ. එකෙත් ප්‍රොජෙක්ටර් එකට ගහලා ස්කීන් ශෙයා කරගන්න බැරි. සූම් කෝල් එකේ ඕඩියෝ හදාගන්න බැරි කස්ටිය නැතුවාම නොවේ. මම කිව්ව 12-13 කොල්ලන්ට එන්න කියන්නේ ගෙදර මැසින් එක ගොඩ දාන්නGodak welawata thamange lap eka kiyala ekak na. Thiyenne office eken hambunu eka. eka thamanta ona widiyata eka eka dewal karanna ba.
E dewal karanne IT department eken. danne nattam igena ganin