මම ඩිග්‍රියෙන් ඉගෙන ගත්තෙ තියරිටිල් දේවල් විතරයි
ජොබ් එක කරන්න ඉගෙන ගනිපු දේවල් 100%ක්ම සෙල්ෆ් ස්ටඩි තමයි
මම කියන්නෙත් කෝඩ් කරනවා සහ කම්පියුටරේ ට්‍රබල්ශුල් කරනවා කම්පියුටරේ ෆෝමැට් කරනවා වගේ දේවල් සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් කියන එකයි අන් රිලේටඩ්. සමහරු code කරන්න කැමතියි හාඩ්වෙයා ගලවන්න සහ අනෙක් කන්ෆිගරේශන් ගැන දන්නෙත් නැහැ ඉන්ටරෙස්ට් එකකුත් නැහැ. මම කියන්නෙ ඒක අවුලක් නැහැ සහ ඒක අදාල නැහැ කියලා
මම වැඩ කරන තැන කෙල්ලො ඉන්නවා කෝඩ් කරන්න, problem solving එහෙම නෙක්ස්ට් ලෙවල් එවුන්. හැබැයි අපි එවුන්ගෙන් කම්පියුටරේ ෆෝමැට් කරන්න දැනගන්න ඕන කියලා එක්ස්පෙක්ට් කරන්නෙ නැහැ සහ අවුලක් ආවොතින් එහෙම කරන්න කියලා කියන්නෙත් නැහැ ඒකට තමයි කම්පැනියෙ IT support එකක් තියෙන්නෙ. ඒ ඩිපාට්මන්ට් වලින් ඒව කරල කම්පියුටර් වල අවුල් හදලා දෙනවා
(අනක අපේ කම්පැනියෙ නං අපි කම්පියුටරේ ට්‍රබල්ශුට් කරන්න හරි ෆෝමැට් කරන්න හරි ගිහින් මොනවා හරි කේස් එකක උනොත් හෙන ලෙඩක් වෙන්න පුලුවන්)
ලිනක්ස් හදපු Linus Torvalds ගෙන් ඉන්ටවීවු එකකදි අහනවා debian යූස් කරලා තියනවද කියලා. පොර කියනවා නැහැ කියලා. හේතුව අහනවා එතකොට හේතුවට කියනවා install කරන ප්‍රොසෙස් එක කම්ප්ලෙක්ස් කියලා. සහ පොරට ඕන easy to install ඒව කියලා. එතනදිම පොර කියනවා පොර ලිනක්ස් හැදුවට කෝඩ් කරන්න දන්නවා උනාට කම්පියුරේ ට්‍රබල්ශුට් කරන්න හරි ෆෝමැට් කරන්න වගේ දේවල් ගැන හරිම අඩුවෙන් දන්නෙ කියලා
මේ තියෙන්නෙ ඒක

අප්පෝ සාපයක් මේක නම් . IT IT
දැන් පදුරකට ගැහුවම 100 විතර IT කරන උන් . ඇයි ඇහුවම සල්ලි ලැබෙනවලු හැබැයි දන්න IT එකක් නෑ ප්‍රශ්ණයක් ඇහුවම බේසික් කමාන්ඩ් එකක්වත් දන් නෑ . මම දන්න QA එන්ජියර්ලා ඉන්නවා ලැප් එක ෆෝමැට් කරන්න 12-13 පොඩි කොල්ලන්න්ට එන්න කියනවා . ඕකයි තත්වේ උන් ස්කෝප් එකෙන් පිට කිසිම දෙයක් දන් නෑ ගිරව් වගේ අර කියලා දෙන ටික කරනව කන්තෝරුවේ වගේ. දැන් IT එන්ජිනියරින් නෑ ඉන්නේ ගිරව්
තමන්ගේ පසනල් ලැප් එක ෆෝමැට් කරගන්න බැරි QA කම දීපන් ලමයෙකුට .
" IT igena gannama computer allapu un owa danne na. danaganna oneth na "
මේ තියෙන්නේ උබේ කටින්ම කියලා ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක ගැනමරු . කෝඩ් ට්‍රබල්ශුටින් කරන්න පුලුවන් උනාට තමන්ගේ ලැප් එකේ බේසික් ට්‍රබල්ශුටින් එකක් කරගන්න ඉගෙනගන්න ඕනේ නෑලු . හරි බන් එල

)