ජාව එකෙ මගෙ බැච් එකෙ කෙල්ලො ටික්ස් සෙරොම වගෙ කිවු ඒ ලා.අප්පෝ සාපයක් මේක නම් . IT IT
දැන් පදුරකට ගැහුවම 100 විතර IT කරන උන් . ඇයි ඇහුවම සල්ලි ලැබෙනවලු හැබැයි දන්න IT එකක් නෑ ප්‍රශ්ණයක් ඇහුවම බේසික් කමාන්ඩ් එකක්වත් දන් නෑ . මම දන්න QA එන්ජියර්ලා ඉන්නවා ලැප් එක ෆෝමැට් කරන්න 12-13 පොඩි කොල්ලන්න්ට එන්න කියනවා . ඕකයි තත්වේ උන් ස්කෝප් එකෙන් පිට කිසිම දෙයක් දන් නෑ ගිරව් වගේ අර කියලා දෙන ටික කරනව කන්තෝරුවේ වගේ. දැන් IT එන්ජිනියරින් නෑ ඉන්නේ ගිරව්
ඕකයි තත්වේ ප්‍රෙන්. කොඩ් ලියන්න කියවන බැරුව මොන කොලිටි ඇශුවරන්ස් ද. මුං දෙන අටමගුල් තමා ප්‍රඩක්ස්ශන් දැම්ම ගමන් හුකාරිස් වෙන්නේජාව එකෙ මගෙ බැච් එකෙ කෙල්ලො ටික්ස් සෙරොම වගෙ කිවු ඒ ලා.
හෙතුව කෝඩින් ෆේල් .
QA kiyanne coding fail unge job ekak wage thama .ඕකයි තත්වේ ප්‍රෙන්. කොඩ් ලියන්න කියවන බැරුව මොන කොලිටි ඇශුවරන්ස් ද. මුං දෙන අටමගුල් තමා ප්‍රඩක්ස්ශන් දැම්ම ගමන් හුකාරිස් වෙන්නේ![]()
ඒ වගේම තමා ඉස් ඉස්සෙලම intern interview ගිය තැන. වර්චුසා ගියෙ, ඉන්ටර්විව් එක පැය 2යි විනාඩි 40යි. මාර දේවල් ටිකක් ඇහුවෙ.මුලින්ම මම ගියෙ රත්නපුර ටෙක්නිකල් කොලේජ්. nvq level 4 කරලා ඒකෙ VB.Net තමා ඔය ප්‍රොග්‍රැමින් ඇම්ම හැදුනෙ. පස්සෙ තමා ඩිග්‍රි එකක් කලේ.
බැජ් එකේ පලවෙනි 10 අතර හිටියෙ, (ලොකු කමට කිව්වා නෙමෙයි. මම වගේ තව උන් ඇති මේ සීන් එක වෙන, ඒ නිසයි කියන්නෙ)
ඒත් intern එකකට යන්න මාර ගේමක් දෙන්න උනේ, හේතුව කඩ්ඩ. දන්න දේ කියාගන්න බැරි උනා. ඒ වගේම තමා ඉස් ඉස්සෙලම intern interview ගිය තැන. වර්චුසා ගියෙ, ඉන්ටර්විව් එක පැය 2යි විනාඩි 40යි. මාර දේවල් ටිකක් ඇහුවෙ. අඩුම ගානෙ මම ඊට පස්සෙ SSE interview යද්දිවත් ඇහුවෙ නෑ එහෙම දේවල්. මට මන් ගැනම එපා උනා. ජීවිතේට ජොබකට යන්න බැරිවෙයි හිතුවා. උබලා දන්නෙ නෑ මම ඔරුගොඩවත්තෙ බෝක්කුවක් උඩ වාඩිවෙලා කල්පනා කරපු තරමක්. මාර දුක හිතුනා එදානම් මට.
පස්සෙ තමා තේරුනෙ ඌ මගෙන් ආතල් එකක් අරන් තියෙන්නෙ කියලා.
ඒ වගේ සක්කිලි ඩයල් ඉන්නවා බන්. දැන් කියන්න එපා ඌ ඉතින් හොඳ එකෙක් හොයලා තියෙන්නෙ කියලා. මට කලින් කැලනි කැම්පස් එකේ කොල්ලා ඇතුලට ගිහින් විනාඩි 10න් ආවා. ඇහුවෙ ෆොර්ම් එකක් html වලින් ලියලා පෙන්න්නන කිව්වලු
මේ වගේ ඒවා අනාගතේ උබලට වෙයි, සැලෙන්න එපා අලුතෙන් එන කොල්ලො කෙල්ලො
හරි මුලින්ම ගිය ප්ලේස් එකේ ඉඳලා මේ වෙනකන්ම තමා කරන්නෙ බැක් එන්ඩ් with .Net Technologies.
කඩ්ඩ පොඩ්ඩක් දන්න දේ කියාගන්න පුලුවන් ගානට ගොඩ දාගත්තා. තනියම තමා ඉගෙන ගන්නෙ ඉතින් ටෙක්නොලොජීස් නම්. SE ඉද්දි තනියම ප්‍රොජෙක්ට් එකක් ඇදගෙන යන්න උනා.ටිකක් පරන ටෙක්නොලොජීස් තිබ්බෙ. උන් මාව ඒ ප්‍රොජෙක්ට් එකෙන් ගැලෙව්වෙ නෑ කොච්චර රික්ස්වෙස්ට් කලත් , මොකද ongoing feature developments තිබ්බා. ටීම් එකෙ අනිත් සෙට් එක ඒ අස්සෙ කලේ Domain-Driven Design එකට මේකම rewrite කරපු එක. පස්සෙ අවුරුද්දක් විතර ගිහින් මාවත් දැම්මා ඒකට, හැමිනේශන් කරකවලා අතඇරියා වගේ.ඒවා ඉගෙන ගත්තෙනම් තනියම රෑට රෑට විඩියෝස් / documentations බලලා. ඊට පස්සෙ පැන්නා වෙන තැනකට SSE. ඒකෙ අලුතෙන් සෙට් උනේ docker & K8sතමා. ඒ ටික ඉගෙන ගනිමින් කරගෙන යනවා.
සේර්ම ගත්තොත් අවුරුදු 3.5යි experience එක.
ඉතින් ඔහොම තමා, මටනම් කියන්න තියෙන්නෙ ජොබ් එපා කරවන බැල්ලිගෙ පුතාලා ඉන්න තැන් වල ඉන්න එපා කියලා තමා. එහෙම උනා මාර විදිහට field එක එපා වෙන්නෙ. ටෙක්නොලොජීස් ඉගෙන ගන්න පුලුවන්. ඒක නෙමෙයි ගේම අර වගේ උන් එක්ක වසන එක. මේ ලඟදිත් අර FB software engineer group එකේ කොල්ලෙක් මාර විදිහට වැටිලා පෝස්ට් එකක් දාලා තිබ්බා. මම ඉතින් සීන් එක පැහැදිලි කරලා කමෙන්ට් එකක් දැම්මා. මට දැනට 10+ කොල්ලො private මැසේජ් කරලා උන්ට වෙලා තියෙන දේවල් වලින් ගොඩ එන විදිහ අහන්නෙ. මම පුලුවන් විදිහට උන්ගෙ මොරාල් අප් කලා. පව් ගොඩක් උන්ට වැඩ පුලුවන් ඒ උනාට පෙලක් පකයි උන්ව කාලා downgrade කරලම. එහෙම වෙන්න එපා!!! උබලත් ඒ දේ කරනවනම් අලුත් එන පොඩි කොල්ලන්ට, දැන්වත් නතර කරපන්. උන් එන්නෙ කීයක් හරි හොයන්න මිසක් තෝපෙ ගැනු එක්ක බිදියන්න නෙමේ![]()



Patta profile picture eka. Mawila penne mawilaඋබල ඉගෙන ගත්තෙ මොනවද? කොහොමද ජොබ් හොයාග්ත්තෙ.. කාපු කට්ට සහ අත්දැකීම් මොනවද කියල කොටාගෙන යමු.අලුතින් ගේමක් ගහන උන්ට උදව්ව්වක් වෙයි
Troubleshooting kiyanne kelinma analytical thinking. Eken tama hariyatama hoyanna puluwan mu subject eka dannawada nadda kiyala.අප්පෝ සාපයක් මේක නම් . IT IT
දැන් පදුරකට ගැහුවම 100 විතර IT කරන උන් . ඇයි ඇහුවම සල්ලි ලැබෙනවලු හැබැයි දන්න IT එකක් නෑ ප්‍රශ්ණයක් ඇහුවම බේසික් කමාන්ඩ් එකක්වත් දන් නෑ . මම දන්න QA එන්ජියර්ලා ඉන්නවා ලැප් එක ෆෝමැට් කරන්න 12-13 පොඩි කොල්ලන්න්ට එන්න කියනවා . ඕකයි තත්වේ උන් ස්කෝප් එකෙන් පිට කිසිම දෙයක් දන් නෑ ගිරව් වගේ අර කියලා දෙන ටික කරනව කන්තෝරුවේ වගේ. දැන් IT එන්ජිනියරින් නෑ ඉන්නේ ගිරව්
එත් IT වල ට්‍රබල් එක කොහෙවත් හදන්න ඕනේ කොහෙවත් ලෙඩේ සුව කරන්න . කිසිම අදාලත්වයක් නැති දේවල් වෙන්නත් පුලුවන්Troubleshooting kiyanne kelinma analytical thinking. Eken tama hariyatama hoyanna puluwan mu subject eka dannawada nadda kiyala.
Sarala example eka. AL physics walata A ganna easima widiya tamai MCQ tika goda daana eka. Mama ona ekekta kiyanne answer 4n hari eka hoyanna epa, ithuru 3 ai waradi kiyala kiyanna ballapan. Eken tama umba igena ganne <-- Tshooting ekath ewage tama
Inspired by God2006 idan self study thama after al idan. Passe tika kalekin diploma kara gedarin karadareta. Eth ewage ugannana ewa mama kalin idan ma igenagena hitiye.
2009 idan odeks try kara. Beri una
2011 witara elakiri eke scurvy ge odesk profile eka share una.
eka dekala asawata aye patan gatta $2/hr rate ekata. Ohoma weda tikak set karagena rate eka wedi karan degree eka karagatta freelance money walin ma.
education nam melo wedak une na mata.
elabce join una, odek, freelance oya okkogem 5stars, top rated rank karala kohoma hari 1st car eka wedding eka gatta. Oya athare german client kenek ekka set wela company ekak patan gatta.
2nd car eka gatta, babek innawa den dawasata peya keepayak weda karala day to day life eka athal eke innawa denata.
tawa extra incomes tiyenawa denata.
igenagatte, issarawelama html/css yourube eke tutvid kiyala chanel ekakin itapasse php/js/ajax igenagatta phpacadamy kiyala channel ekakin. Ohomama wordpress, opencart, shopify, eki meki noki dewal work karana gaman igenagatta, webflow wage ewage partners la una exam karala.
oka thama story eka thaniyen igenagena thaniyen hoyagena thama denatat igenaganne. Mage job eka mage wife ge family ekata nam awlak une na![]()
linkedin එකෙන් hr managerslata private message දැම්ම. එහෙම දාපු එකකට තමයි පලවෙනි වතාවට ඉන්ටව් කෝල් කරේ. වාසනාවකට වගේ පලවෙනි ඉන්ටව් එකෙන්ම සෙලෙක්ට් උනා. දැන් මං 6 month internship එක ඉවර කරල ඒ company එකේම 6 month contract එකකට ASE ඉන්නෙ.
අව්ලක් නෑ බං nothing to lose නෙ. බැක්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් කියල cv එකත් දාපන්. ලොකු සීන් නම් දැම්මෙ නෑ කවුරුත්.එහෙම අවුලක් නැද්ද බන් මාත් එහෙම දාන්න හදලා දැම්මේ නැහැ.
මාත් intern එකක් සෙට් කරගන්න මේ ටිකේම බලනවා බන් එකක් සෙට් වුනේ නෑ.
උබ කොහොමද request කරේ කියපන් ටිකක් විස්තර? CV එකද දැම්මේ
නැතිනම් මුලින් කතා කරලා පස්සෙද cv send කරේ?
ලොකු සීන් දාපු hr උන් හිටියද?